දිලූ office එකේ වැඩත් ඔක්කොම ඉවර කරල ගෙදර එනකොට හවස හය පහුවෙලා තිබුණා. දිලූ ගෙදර යනකොට නෙතුලි ගෙදර ඇවිල්ල හිටිය. නෙතුලි වැඩ කරන්නෙ business කම්පැනි එකක මේ දෙන්න කොළඹ නාගරික ප්‍රදේශයක බෝඩිමක නැවතිලා ඉන්නේ. මේ දෙන්නම හොද job එකක් කරන නිසා මාසේ කුලිය ගෙවා ගන්න එක එච්චර අමාරු වුණේ නෑ. බෝඩිම අයිති නැන්දත් මේගොල්ලන්ට උවමනාවක් වුණොත් ඕනම දෙයකට උදවු කරනවා. ඉතින් මේ දෙන්නට තනියම ඉන්න එක ඒතරම් ප්‍රශ්නයක් වුණේ නෑ. කොහොමත් මේ ඩබලම ආස තනියෙන් ඉන්න.
"ආහ් උබ ආවද? කොහොමද බං ඉතිම් සැප සනීප එහෙම😅"
"ඉන්නව ඉන්නව ඉතිම්.. කියහන්කො බං අර විස්තරේ මොකද වුණේ ඉතින් big hit එකේ වැඩ කරන එකට"
"අනේ ඔව් බං මට මාර හැපී යකෝ. මට හිතාගන්න බැරි වුණා එකපාරට එහෙම කියනකොට."
"දැන් ඉතින් මොකක්ද කරන්න හිතන් ඉන්නේ? ඔයාට එහෙ ආයෙත් යන එක ප්‍රශ්නයක් නැති වෙයිද? අපේ බොසත් කිව්ව එහෙ කොරියාවේ branch එකට යවන්න කට්ටිය ටිකක් ඕන කියල කැමති අයට ඉදිරිපත් වෙන්න කියල. ඉතින් මම නම දුන්න."
"ඒ බං සිරාවට ඒ කියන්නේ උබත් එනවද? අම්මා නියමයි යකෝ.. කෝ කෝ මට පාටි..?"
"හිතන්න එපා මම උබ නිසා නම දැම්මෙ කියල. මගෙ ඔප්පල ටික එහෙ මම එනකන් බලාගෙන ඉන්වනේ.. වෙන කෙල්ලො ටිකක් දැලේ දාගන්න කලින් මම යන්න එපැයි ඒකයි නම දැම්මෙ.😌"
"අනේ අම්මෝ බං නිකන් ආතල් දෙන්න එපා. උබ වගේ වල් හිවලෙක් එක්ක යාලු වුනොත් මං ඔලුවෙන් හිට ගන්නවා.. එන්න එපා big hit එක පැත්ත පලාතෙ එහෙම ගහල එලවන්නෙ මම."
"පුහ් අනේ වැඩේම යි. ඉදිරියේදි ඔලුවෙන් හිටගන්න ලෑස්ති වෙලා හිටපන්."
"අපි බලමුකෝ.. කෝ මගේ පාටිය.."
"හා හා ඉදහන් මං pizza order කලා තව ටිකකින් එයි."
"අනේ සිරාවට තෑන්ක්ස් මෙයා.. pizza කෑල්ලක් කටේ තිබ්බ කාලයක් මතක නෑ."
ට්‍රීං ට්‍රීං ට්‍රීං
ඒත් එක්කම door bell එක වදින්න ගත්ත..
"අන්න ඇවිල්ලද කොහෙද ගිහින් අරන් එන්න සුද්දො."
KAMU SEDANG MEMBACA
දිලූ✨💜
Fiksi Penggemarහීන තමයි කෙනෙක් ගේ ජීවිතය ලස්සන කරන්නේ, ජීවීතය කට බලාපොරොත්තු ගේන්නේ.. හීනයක් නැති ජීවිතයක් නිකන් අපායක් වගේ... ඉතින් මේ කතාව තමන්ගේ හීනේ හැබෑ කරගත්ත කෙල්ලෙක් ගැන.. Story about a girl who made her dream come true..💜 Just a fanfiction ‼️ My first BT...
