"ඒයි නැගිටිනවාආආආආ... නැගිටහන් බන්.. ඒයි නිදිකුම්බරයෝ, කුම්භකරණයෝ, වල් වැස්සියෝ, මී හරකෝ, උණහපුලුවෝ, ගොන් ඌරෝ, කැරපොත්තෝ, වල් මීයෝ,..."
"ඔප්පේ මට සත්තු වත්තක සත්තුන්ගේ නම්වලින් කෑ ගහන සද්දයක් ඇහෙනවනේ😴🤤"
"ඒයි ඔප්පෙක් නෙමේ බන් නැගිටහන් වැඩට යන්න පරක්කු වෙනවා..",
"ඔප්පේ මට ඒ ගමන අර නෙතුලියගෙ හැකර කටහඬ ඇහෙනවනේ..😴"
"උඹට මන් අද.. ඉදහන් ඔහොම මන් කරන්න හොද වැඩක්."
"ඔප්පේ මෙන්න මාව ගිලෙනවෝ බේර ගනියෝ... ඔප්පේ.. හුස්ම ගන්න බැරියෝ.."
"යකෝ තාම මූ ඔප්පෙක් ගැන කියවනවනේ... නැගිටහන් උරුලෑවෝ."
"ඒයි මේකි මට නිදාගන්න වත් දෙන්නෙ නෑනේ.. මොන සෙද්දක්ද මන්දා😑 දැන් ඉතින් මේකි ගෙ කටහඩ ඇහුවම දවසම මුස්පේන්තුයිනේ..😬"
"උඹට මගෙ කටහඬ ඇහුවම නේද දවසම මුස්පේන්තු වෙන්නේ😑"
"හී එහෙම නෙමෙයි ඉතින් දන්නැද්ද පොඩ්ඩක් මේ..😁"
මොනා වුනත් මට කියල ඉන්න එකීනේ.😁❤️
"හරි හරි ගිහින් ලෑස්ති වෙයන් බං පරක්කු වෙනවා."
"හා.. මේ මේ නෙතුලියෝ..👉👈 මට සූටි බඩ්ඩක් කරල දෙනව ද.?😁 අනේ සුද්දෝ මට කිරි එකක් හදල දෙන්නකෝ.."
"අම්මෝ මෙන්න බටර් පාරේ සැරට මාවත් ලිස්සලා වැටෙනවා.. යකෝ මන්නේ ඊයෙත් හැදුවේ.. අද උඹට තියෙන්නේ.."
"අනේ සුදු මැණික මං හෙට හදන්නම්. මට අද හදල දෙන්නකෝ.😁 හා ද.? හා ද.? හා නේද හානෙ හා හුරේ.. මගෙ උම්ම කැටේ..😁"
"හා හා පලයන් පලයන් එහාට බලු කෙළ ගාන්නේ නැතුව.. ගිහිල්ල ලෑස්ති වෙලා වරෙන්."
"හී තෑන්ක්ස් සුද්දෝ..😘"
"අපෝ පොඩි එකෙක් වගේ.. පලයන් ලෑස්ති වෙලා වරෙන්.. මටත් පරක්කු වෙනවා.."
"හරි හරී එහෙනම් මං ගියෝ.."
දිලූ ඒ ගමන් ම තමන්ගේ රූම් එකේ තිබ්බ වොෂ් රූම් එකට ගිහින් ශවර් එක යටට වෙලා සින්දු කිය කිය නාන්න ගත්තා.
"ස්මූත් ලයික් බටර්, ලයික් අ ක්‍රිමිනල් අන්ඩර්කවර්
ගෝන් පොප් ලයික් ට්‍රබල් බ්‍රේකින්ග් ඉන් ටු යුඅර් හාර්ට් ලයික් දැට්-
ВЫ ЧИТАЕТЕ
දිලූ✨💜
Фанфикහීන තමයි කෙනෙක් ගේ ජීවිතය ලස්සන කරන්නේ, ජීවීතය කට බලාපොරොත්තු ගේන්නේ.. හීනයක් නැති ජීවිතයක් නිකන් අපායක් වගේ... ඉතින් මේ කතාව තමන්ගේ හීනේ හැබෑ කරගත්ත කෙල්ලෙක් ගැන.. Story about a girl who made her dream come true..💜 Just a fanfiction ‼️ My first BT...
