Introduce

998 92 2
                                    

 Tae & JK

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae & JK

කියන්නේ YouTube එකේ ගොඩක් ප්‍රසිද්ධ Couple එකක්... මේ දෙන්නගේ වැඩේ දෙන්නට දෙන්නා prank කරලා ඒවා YouTube එකේ upload කරන එක... මේ දෙන්නා ගොඩක් romantic වගේම cute Couple එකක්.. ඒ නිසා ගොඩක් අය මේ දෙන්නට ආදරෙයි වගේම මේ දෙන්නා vidio එකක් upload කරනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා....

Hii Guys...
This is your Authour  Mashi_Tashi

මේක taekook ship කතාවක් ඉස්සරහට side ship දාන්නත් හිතන් ඉන්නවා... ඉස්සරහට පුලුවන් උනොත් Smuth writing බලමු...🤭 එහෙනම් පලවෙනි chapter එකෙන් හම්බෙමූ....

top Tae
bottom JK
 
bye guys
see you & love you ❤️

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now