04.Leading my boyfriend & see his reaction (JK)

331 67 2
                                    


🐰: Hii guys.....මන් අද කරන්න යන්නෙ ටේව seduce කරන prank එකක්....ටේ නම් දැන් wash දානවා...ඒකයි මන් මේ රහසින් කතා කරන්නෙ....හරි හරි අපි එහෙනම් vidio එකෙන් හම්බෙමූ....දැන් නැත්තන් දැන් ටේ ඒවී....

ඔන්න ඉතින් ජන්කුක් අදත් ටේට prank එකක් දෙන්න තමයි මේ හදන්නෙ ජන්කුක් මේ camera එක දිහත් බලාගෙන රහසින් කියව කියව කුස්සියට යන ගමන් තමයි හිටියේ....

ජන්කුක් කුස්සියට ගිහින් camera එක තියලා කෑම හදන්න පටන් ගන්නවත් එක්කම....

ටේ bathroom එකෙන් එලියට ආවේ towel එකත් ඉනේ පටලවගෙන එයාගෙ කොන්ඩෙ වතුරත් පිහිදදා....

ටේ කෙලින්ම කුස්සියට ඇවිත් ජන්කුක්ව පිටිපස්සෙන් බදා ගත්තේ ඉන වටේ අත් දෙක රදවගෙන wet kiss එකක් ජන්කුක්ගෙ බෙල්ලෙ තියන ගමන්.....

ජන්කුක් cam එක දිහා බැලුවේ " මොනාද ඔයාලා බලන්නේ....this is my property " වගේ බැලමකින්....

ජන්කුකුත් එයාගෙ ඉන වටේ තීන අත් දෙක අල්ලගෙනම ටේ පැත්තට හැරිලා....අද vlog එකක් කරමුද කියලා ටේගෙන් ඇහුවෙ එයාගෙ prank එක continue කරන්න....

🐯: මොනාද ඉතින් අද කරන්නෙ...? දැන් කොහාට කොහාටද අද යන්න තීන්නේ....ම්ම්ම්ම්

ටේ ඒම ඇහුවේ ජන්කුක්ගෙ කම්මුල සිනිදුවට අතගාන ගමන්....

🐰: ම්ම්ම් market යන්නත් ඕනි....අහ් අද gym යන දවසනේ....

🐯: එහෙනම් ඉස්සෙල්ලා gym ගිහින් පස්සෙ market යන් ඒම හොදයිද...?

🐰: හා...කෝ යන්න ගිහින් ready වෙලා එන්නකෝ....

ජන්කුක් ඒම කියලා ටේව room එකට යවලා එයා අනික් room එකට ගියේ ready වෙන්න....

**********************************

🐯: bby.... මම ready...කෝ එන්න...

ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් ටේ ඉස්සරහට ආවේ ටේගේ ඇස් දෙක උඩ ගිහින් කටත් බාගෙට ඇරෙද්දී....

මොකද ජන්කුක් හිටියෙ tight ම tight pant එකක් ඇදලා crop top එකක වගේ hoodie එකක් ඇදගෙන....

🐯: ඔය මොකක්ද ඔය ඇදන් ඉන්නෙ අහ්..?

ටේ ඇහුවෙ ඇහිබැමත් උස්සලා....

🐰: ඇයි මොකක්ද මේකෙ අවුල....? මේ හොදට තින්නෙ...

ජන්කුක් ඒම කිව්වෙ එයා දිහාම උඩ ඉදන් පල්ලෙහාට බලාගන්න ගමන්....

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Onde histórias criam vida. Descubra agora