05.He found girl's eyelashes in my car (Tae)

297 61 1
                                    


tae in car....

" Hii guys, This is tae with another prank vidio "

🐯: ඉතින් ඔන්න මම අදත් ආවා prank vidio එකක් අරගෙන...

කාලෙකින් ඉතින් මම කුකීට prank එකක් දුන්නෙ නැති නිසා මම හිතුවා අද එයාව prank කරන්න....

ඉතින් ඔන්න මම මේ දැන් Gym එකට ගිහින් එන ගමන් අතරමග තමා මේ මේක ගත්තේ....

ටේ එයාගෙ අතේ තිබුනු fake eyelashes box එක පෙන්නන ගමන් කතා කරා...

ඔයාලා දන්නවනේ කුකී ටිකක් gym යන්න අකමැතී කියලා ඉතින් ඒක නිසා අද මට මේක කරන්න හොද අවස්ථාවක් හම්බ වුනා...

මම අද එයාට breakfast හදන්නත් එපා කිව්වා අද අපි date එකකට යන්න හිතන් ඉන්න නිසා...

ඉතින් මන් මේ gym එකටත් ගිහින් කෑමත් අරගෙන දැන් මේ එයාව ගන්න යන ගමන්....

මම දැන් ටිකකට කලින් call එකක් අරන් එයාට කිව්වා ගේට්ටුව ගාවට එන්න මම එන්නම් කියලා දැන් එයා ඇවිත් ඇත්තේ....

මේක එයා දකින්න ඕන නිසා මම මෙතන නිකන් අමතක වෙලා දාලා ගිහින් වගේ දාන්නම්...

ටේ fake eyelashes දෙක අරගෙන cup holder එක ඇතුලට දැන්මා....

දැන් කුකීගෙ milkshake එක මේක උඩින් තියමු....එතකොට මේක ගන්නකොට එයා දකීවී....

මන් මේ මේක දාලා තිබුනු පෙට්ටියයි ගත්ත බිල් එකයි පරිස්සමෙන් තියාගන්නවා නැත්තන් ඇත්ත කියලා හිතලා මේ මනුස්සයා ඇත්තටම breakup වෙයි...

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Donde viven las historias. Descúbrelo ahora