10.caught my boyfriend watching that kind of video (tae)

269 62 3
                                    

🐯: Hello ලමායි...

ඔන්න අදත් සුපුරුදු විදියටම ඔයාලා මේ එකතු වෙන්නෙ මේ ටේගෙ සුපිරිම සුපිරි prank එකක් බලන්න තමයි

එහෙනම් වැඩිය කතා ඕනෙ නෑ අපි කෙලින්ම යමු video  එකට.......

ටේ cam එකට සුපුරුදු පරිදි මූලාරම්භය අරගෙන computer එක ගාවින් cam එක ser කරලා headphone එක ගහගත්තා

ටේ cam එකට සුපුරුදු පරිදි මූලාරම්භය අරගෙන computer එක ගාවින් cam එක ser කරලා headphone එක ගහගත්තා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ඊට පස්සෙ එයා computer  එකේ එයාගේ video  එක බලන්න පටන් ගත්තා

Few moments later

ටේ headphone එකත් ගහගෙන එයාගෙ වැඩේ කර කර ඉද්දි ජන්කුක් ආවෙ කුස්සියට වතුර එකක් බොන්න

ටේ headphone එකත් ගහගෙන එයාගෙ වැඩේ කර කර ඉද්දි ජන්කුක් ආවෙ කුස්සියට වතුර එකක් බොන්න

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

🐰: You're the couse of my euphoriaaaaaaaa.........

take my hands no-

ජන්කුක් ටේ මොනාද කරන්නෙ බලන්නෙ නැතුවම කෙලින්ම ගියේ filter එක ගාවට

🐰: Aishh ටේ මන් හැමදාම කියනවා මේකෙ වතුර ඉවර උනාම වතුර පුරවන්න කියලා

කියන කිසිම දෙයක් කනකට ගන් නෑ

ටේටත් බැන බැන වතුර එකත් බිබී ආපු ජන්කුක් නැවතුනේ ටැනී ගාව

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Wo Geschichten leben. Entdecke jetzt