09.My cute boyfriend wet the bed prank (Tae)

301 53 17
                                    


🐯: Hiii guys this is tae

ඔන්න මම අදත් ආවා ප්‍රෑන්ක් එකක් අරගෙන

අද මම කරන්න හදන්නෙ ටිකක් වෙනස් වැඩක්

කියන්නෙ කූ නිදාගෙන ඉන්න ගමන් එයාට නොදැනුවත්ව pee ගිහින් තීනවා කියලා පෙනන්න ප්‍රෑන්ක් එකක්

එහෙනම් අද වැඩේ පටන් ගමු

kiss 💋

ටේ උදේ පාන්දරම නැගිටලා camera එකත් අල්ලගෙන මේ ලෑස්ති වෙන්නෙ කුකීව ප්‍රෑන්ක් කරන්න

cam එකට විස්තරේ කියපු ටේ එයාගෙ එහාපැත්තෙන් ඉන්න ටැනීගෙ ඔලුවට කිස් එකක් දීලා එයාලගෙ room එකට යන්න ගියා

At bed room

එයා නිදි...

room එකට ගියපු ටේ ජන්කුක් නිදාගෙන ඉන්න විදිය camera එක හරවලා පෙන්නලා ආයෙම camera එක එයාගෙ පැත්තට හරව ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


room එකට ගියපු ටේ ජන්කුක් නිදාගෙන ඉන්න විදිය camera එක හරවලා පෙන්නලා ආයෙම camera එක එයාගෙ පැත්තට හරව ගත්තා

ඊට පස්සෙ හෙමීට blanket එක උස්සලා වතුර ටික අරගෙන කුකී ඇදගෙන හිටපු short එකට දැන්මා

🐯: මම් මේක 45°C ට රත් කරලා තීන්නෙ

ටේ රහසින් කිව්වෙ කුකී ඇහැරෙයි කියලා බයට

🐰:  ම්ම්හ්...

🐯: හපොයි...

ටේ වතුර ටික දාලා ඉවර වෙනවත් එක්කම ජන්කුක් නින්දෙන් කෑගැහුවෙ ටේ ටග්ගාලා ශීට් එක හදලා මෙහාට වෙනකොට

🐯: හම්මෝ ඇති යනතන් බේරුනා

මෙහාට උනු ටේ පපුවට අත තියාගෙන හයියෙන් හුස්ම ගත්තා

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now