07.Our daily routine & day out vlog in sunday (Taekook )

316 53 1
                                    


In the bed...

🐰: Hello guys....

I am jungkook

ඉතින් ඔන්න අද අපි prank එකක් කරන්න නෙවේ යන්නෙ....

අද ඉරිදාකියන්නෙ ටේ ගෙදර ඉන්න දවස...

සාමාන්‍යයෙන් ඉරිදට අපි දෙන්නා දෙන්නගෙ දෙන්නගෙන් ඈත් වෙලා ඉන්නෙ නැති තරම්...

කියන්නෙ දැන් ටේ සතියෙ දවස් වල office  යනවනේ....එතකොට උදේ 10 ට විතර ගියාම එන්නෙ හවසට...

ගොඩක් වෙලාවට එයා office යන්නෙ නෑ ගෙදර ඉදන් තමයි වැඩ කරන්නෙ...ඒත් ඉතින් වැඩනේ...

ඒක නිසා ඉරිදා කියන්නෙ කිසිම අමතර වැඩක් නැති අපි දෙන්නටම වෙන් වෙච්ච දවසක්...

ගොඩක් අය අපේ daily routine  ඉල්ලලා තිබුනා...ඉතින් මෙච්චර දවස් නොදුන්නෙ ඔන්න ඔය හේතුව තමයි...

ඉරිදාවක් එනකන්ම හිටියා...

ඉතින් ඔන්න අද අපේ daily routine වගේම හවසට අපි යාලුවො එක්ක ඇවිදින්න යන්න හිතන් ඉන්නවා...ඒකෙ vlog එකකුත් එක්ක අපි හම්බෙමූ...

ඔයාලා දැන් බලනවා ඇති නේද මන් මේ රහසින් වගේ කතා කරන්නෙ ඇයි කියලා...

දැන් වෙලාව 8.00 ඒ කියන්නෙ තව වෙලා තීනවා...මගේ වලස් පැටියා තාම නිදි....එයා ඉන්න විදිය නම් පෙන්නන්න බෑ...මන් duet එක උඩින් පෙන්නන්නම්....

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now