03.Starting an argument & its going wrong (Jk)

377 79 4
                                    


🐰: "Hey guys....jk here with another prank with taekook Youtube channel...."

🐰: ඉතින් අන්තිම prank එක ටේ දීපු නිසා මන් මේ සැරේ එයාට මේ prank එක දෙන්න හිතුවා....

( කලින් prank එක කරාට ඒක youtube එකේ upload කරේ නෑනේ...🌚)

🐰: ඉතින් ටේ තාම එයාගෙ office එකේ ඉන්නේ....

ජන්කුක් එයාලගෙ ගෙදර office එකේ door එක පෙන්නලා කිව්වා....

🐰: අද උදේ  7.30 රට ඕක ඇතුලට ගිය ටේ තාම ඒකෙන් එලියට චුට්ටක් වත් ආවෙ නෑ අඩුම තරමේ කන්නවත්...දැන් වෙලාව හවස 3.30 යි...😒

ජන්කුක් කිව්වෙ වෙලාවත් බලලා මූනත් pout කරගෙන....

🐰: ඉතින් මන් හිතුවා එයා කාමරෙන් එලියට ආවෙත් නැති නිසා එයා එක්ක බොරුවට රන්ඩු වෙලා පොඩ්ඩක් අඩන්න....හී...හී....

🐰: දන්නවනේ ඉතින් මන් ගොඩක් cuddle වලට ආස කෙනෙක් specially with my boyfriend....🤭 ඒත් දැන් පැය අටක් විතර තිස්සේ එයාව මන් දැක්කෙ වත් නෑ...I miss him so much...🥺  මට එයාගෙ attention එක ඕනි... හරී හරී දැන් කතා කලා ඇති අපි දැන් prank එක පටන් ගමූ.....

ජන්කුක් camera එක තියලා ටේට coffee එකක් හදන්න ගියා....ඒකත් ready කරගෙන...

🐰: guys...හරී මන් දැන් මේකත් අරගෙන මන් යනවා...මන් living room එකේ මේ camera එක hide කරනවා...මන් හිතනවා office room ඒක හොදට පේනවා කියලා....

ජන්කුක් camera එක හන්ගලා ටේගෙ office room එක ගාවට ගිහින් දොර අරින්න හැදුවා...ඒත දොර lock කරලා තිබුනේ...

🐰: මේ මොකද මේ දොර lock කරලා තීන්නෙ මේ මනුස්සයා මට මොනා හරි හන්ගනවද....?

ජන්කුක් හිතුවා...ඊට පස්සෙ ජන්කුක් camera එක දිහා බලලා හිනා වෙලා දොරට knock කලා....

ඒත් එක්කම ටේ ලොකු stress mood එකකින් දොර ඇරියා....

🐯: hey bby...how are you...?

ඒම ඇහුව ටේගෙ කටහඩේ ලොකු deep ගතියක් එක්කම ලොකු tired ගතියක් තිබුනා....

🐰: hey bby....cofee..?

ජන්කුක් එයාගේ boyfriend ට හදපු cofee එක දීලා හිනා වෙලා...

🐰: ටේ ඇයි ඔයා මෙච්චර වැඩ කරන්නෙ චුට්ටක් එලියට ඇවිල්ලා rest කරන්න...මන් ඔයාට චුට්ටක් relax වෙන්න උදවු කරන්නද....?

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now