02. Tiktok flashing my boyfriend (JK)

486 71 1
                                    

Another Monday in Taekook's home ,

අද සදුදා දවසක්....ටේට අද office day එකක් නිසා ටේ හිටියේ office room එකේ එයාගෙ වැඩත් එක්ක ගොඩක් busy වෙලා....ඒ අතර ජන්කුක් sofa එකට වෙලා හාන්සි වෙලා phone එකේ tiktok බල බල හිටියේ එයාලගේ room එකේ ඉදලා ඉදලා එයාට එපා වෙලා නිසා....

ඔහොම tiktok එකේ පහලට යනකොට එයාට ඒ වැඩෙත් එපා වෙලා phone එක තියන්න යද්දිම එක vidio එකක් එයාගෙ phone screen එකට ආවේ...

" tiktok flashing my boyfriend & see his reaction"

කියලා vidio එකක්...හිටියෙත් කම්මැලිකමේ නිසා කරන්න වැඩකුත් නැති නිසා ජන්කුක්ගෙ පුන්චි මොලේට ආවෙ එයාගෙ boyfriend ටත් මේ වැඩේ කරන්න ඕනෙ කියලයි....

ජන්කුක් එයාගෙ phone එකත් පැත්තකින් තියලා එයාලගේ room එකට දුවලා ගියේ එයාගෙ මොලේට ආපු අදහස ක්‍රියාත්මක කරන්න හිතාගෙනයි...

ඉතින් ජන්කුක් එයාගෙ ඇදුම් ඔක්කොම  remove කරලා towel එක විතරක් එයාගෙ ඉන වටේ පටලගෙන ටේගෙ office room එක ඇතුලට ගියා....

🐰: ටේ......

ජන්කුක් ටේට කතා කරත් ටේ ඔලුව ඉස්සුවේ නෑ....

🐰: ටේටේ.........

ජන්කුක් ආයෙම ටේට කතා කරද්දි ටේ ජන්කුක් දිහා බලලා ආයෙම lap screen එක දිහා බලගත්තේ එයා කර කර හිටපු වැඩේ ගොඩක් වැදගත් නිසා.....

වැඩේ හරියන් නෑ කියලා දැනගත්ත ජන්කුක් එයාගෙ towel එක ගලවලා ටේට ආයෙම කතා කරා.....

🐰: ~~~Daddy~~~

මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි උනු ටේ ජන්කුක් දිහා බලලා එයාගෙ body එක දිහා බලගෙන.....

🐯: oh...my second favorite view

🐰: මොකක්ද ඔයාගෙ first favorite view එක.....

🐯: Your smile....

ටේ එහෙම කිව්ව නිසා ජන්කුක් soft විදියට හිනා වෙලා ටේගෙ lap එක උඩින් වාඩි උනා.....

ටේ එයාගෙ වැඩේ පොඩ්ඩක් පැත්තකට කරලා එයාගෙ bby ගේ ඉන වටේ එක අතක් පටලගෙන අනික් අතින් ජන්කුක්ගෙ මූනට වැටිලා තිබුනු කොන්ඩ කැරැල්ලක් කනේ පිටිපස්සෙ රදවන ගමන්.....

🐯: මොකද bby මේ....ම්ම්ම්

🐰: daddy....i want you now plews...

ජන්කුක් pout කරගෙන ඒම කිව්වෙ  ටේගෙ බෙල්ල kiss කරන ගමන්...

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now