11.leaving from my boyfriend without tell him (jk)

289 66 10
                                    


in car

🐰: hello ලමායි ගොඩ කාලෙකින් නේද මන් ඉතින් කාලෙකින් video එකක් කරේ නෑනෙ ඉතින් ඔන්න අද මම ආවා...

මන් දාන්නවා මන් දන්නවා ඔයාලා බලන්නෙ මන් ඇයි මේ car එකේ කියලනේ

අද මම ටිකක් වෙනස් විදියෙ prank එකක් තමයි කරන්න යන්නෙ

කියන්නෙ මට එයත් එක්ක ජීවත් වෙලා ඇති වෙලා එයාට නොකියා එයාව දාලා ගිහින් වගේ එකක් තමයි කරන්න යන්නෙ

දැන් ටේ office එකට ගිහින් ඉන්නෙ තව විනාඩි 15 කින් වගේ එයි මන් එයාට ලිව්මක් ලියලා එයා දුන්නු ring එක මේසේ උඩින් තියලයි ආවෙ

ඇත්තටම මම දන්නෙ නෑ මේක හරියයිද කියලා හැබැයි ටේ sure එකටම හොදටම අඩයි

මට කරන්න බැරි එකම දේ ඒක තමයි එයා අඩනවා බලන් ඉන්න එක බලමු මම උත්සාහ කරනවා

Fighting !!!

In home

විනාඩි පහකට විතර පස්සෙ ටේ දොරත් ඇරගෙන ගේ ඇතුලට ආවෙ එයාගෙ bby ව හොයන්

🐯: bby....

shoe දෙම ගලවන ගමන් ටේ කතා කරා 

බබා....මන් ආවා

කුකී....කෝ ඔයා...

washroom එකේද?....

ටේ ජන්කුක්ව හොයාගෙන ඇවිත් හයියෙන් කතා කරා

  කොහේ ගිහින්ද මෙයා

බබා....

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Where stories live. Discover now