12.Pretending to my boyfriend i am cheating on him & see his reaction ( Tae)

325 63 10
                                    


🐯: Helooo buddies i am here...

ඉතින් ඉතින් ඔයාලට කොහොමද ගොඩ කාලෙකින් නේද මේ මන් ඔයාලා එක්ක එකතු වෙන්නේ

මොකද කියන්නේ අදත් සුපිරි වැඩක් දෙමුදදද????

ඔහ් කුකී washroom එකේ

ඔව් ඔව් ඔයාලා හිතනවා ඇති නේද කුකී අද මොකද තනියෙන් wash දාන්නේ කියලා

අහෝ දුකකි ඔයාලා නිසාම මන් මගේ අවස්ථාව අද නැති කරගත්තා

Look how much i think about you

ඉතින් අද වෙන දේ කිව්වෙ නෑනෙ මන් තාම

අද වෙන්නෙ මන් ජන්කුක්ට cheat කරනවා වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා වගේ seen එකක්

දන්නවනේ ජන්කුක් කොච්චර possesiveකියලා කොල්ලෙක් එක්ක කතා කරන්න තියා චුට්ටක් බැලුවත් අති සතියක් මන් couch එකේ

එහෙම එකේ මන් කොල්ලෙක් එක්ක යාලු උනොත් මොනා වෙයිද?

ඇත්තටම මොනා වෙයිද?

අඩයිදදද??? නැත්නම් කේන්ති ගනීදදද??

හරි අපි බලමු මොකක් වෙයිද කියලා

Anyway i set the camera here...

සුපුරුදු පරිදි අතත් මේ ටේ හරි බරි ගැහෙන්නෙ අපේ ජන්කුක්ව අවුස්සන්න මුලින්ම video එකට welcome  එක ගත්ත ටේ room එකේ rack එකේ tata teddy ගෙ පිටිපස්සෙ camera එක හන්ගලා..

මන් ඇත්තටම ජිමිනිට තමයි කිව්වෙ මාත් එක්ක msg කරන්න කියලා

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Mar 20, 2023 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂) Tempat cerita menjadi hidup. Temukan sekarang