😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02🩸

470 109 10
                                    

" චේ... උබ වවුලෙක්ගෙන් අහපන් වද වීගෙන යන වවුලු ගැන සෙද්ද තියෙන power එකෙන් ප්‍රයෝජනයක් ගනින් යකෝ..."

මිනායා කිව්වේ තඩි ඈනුමක් අරින ගමන්

" සිරා... උබට තියෙන power එක මට තිබුනා නම් මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා.."

යුවි කිව්වේ මේසේ උඩ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්ද

" සිරා නෙවෙයි ධමනි.. තොපිට හොදට සැපට ඉන්න මම වවුල්ලු එක්ක කතා කර කර විස්තර හොයන්න මගෙන් සුද්ද කොරියන් වලින් අහගන්නේ නැතුව රෙඩි වෙයන්.."

චේයොන්ග් කෙල්ලෝ දෙන්නාට රවන ගමන් කිව්වා

" සුද්ද කොරියන් වලින් කියපන්.."

" තෝ ප#යා.. හු#$@ ගිහින් ලෑස්ති වෙයන් බේසිකයා හු#$% නැතුව "

චේයොන්ග් දන්න ඔක්කොම අසභ්‍ය වචන වලින් බනින පටන් ගත්තා

" ජෙයියනේ... මගේ වර්ජින් කන් දෙකට මොනාද මේ ඇසෙන්නේ.."

" පල යුවියා යන්න උබ මහ රෑට බලන ඒවා දන්නේ නැ කියලා ද හිතාගෙන ඉන්නේ...?"

මිනායා කිව්වා

" තොපි දෙන්නා මට කියලා අකුනක් වද්ද ගන්නේ නැතුව ගිහින් රෙඩි වෙයන්..."

චේයොන්ග් උච්ච ස්වරයෙන් කෑගහලා කියනකොට වැහි නැති අකුනක් වැදුනා

" ඒක නම් වැදුනේ මේ ලගකට වගේ..."

" එහා ගෙදර ඉන්න කොට තට්ට සිරාට වදින්න ඇත්තේ මොකද ඌ කට ඇරියොත් බොරු කියන්නේ "

" ඊලගට වදින්නේ උබලා දෙන්නාට..."

චේයොන්ග් කේන්තියෙන් කියනකොට මිනායා යුවි ගියේ වැහි නැති අකුනක් කාලා විදවන්න බැරි නිසා

චේයොන්ග් කියන්නේ වැම්පයර් කෙනෙක් අනිත් වැම්පයර්ලාට වඩා මෙයා ටිකක් විශේෂිතයි චේයොන්ග්ට පරිසරයේ යම් යම් සිද්ධීන් පාලනය කරන්න පුලුවන් ඒ වගේම සත්තු එක්ක කතා කරන්න පුලුවන් power එකක් තියෙනවා

මිනායා වැම්පයර් කෙනෙක් එයාට අජීවී ඕනම දෙයක් මවන්න පුලුවන් ඒ නිසා චේයොන්ග්ටයි යුවිටයි කඩාගෙන වැටුනු මරාල ගනන අපමනයි

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now