😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 21🩸

448 100 31
                                    

" මම එයාව train කරන්නම්..."

එහෙම කියාගෙන ටේහ්‍යුන් ආවාම චේයොන්ග් යටි තොලත් හපාගෙන අහක බලාගත්තේ දැන් සෙල්ලම් කරලා ඉවර හින්දා ටේහ්‍යුන් දැන් වැඩ කරන්නේ රජතුමා විදියට හින්දා දරුනුයි පොඩි වැරැද්දකට වුනත් කෑගහනවා කියලා චේයොන්ග් දන්නවා

ටේහ්‍යුන් අතින් සන් කරාම මේඩ්ස්ලා ඔක්කොම යන්න ගියා මිනායා බෙල්ල ලගින් ඇගිල්ලක් අරගෙන ගියේ උබ ඉවරයි කියන්න වගේ යුවි ඇහැක් ගහලා මිනායා ඇදගෙන යන්න ගියේ චේයොන්ග් රජතුමා එක්ක තනි කරලා

අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන ටේහ්‍යුන් කෙල්ලගේ උඩ ඉදලා යටට බැලුවා

චේයොන්ග්ගේ ඇදුම දැක්ක ගමන් කොල්ලා කට ඇතුලේ දිව තෙරපන ගමන් බලාගෙන හිටියා ද කෙල්ලට ඒ බැල්ලම ඇල්ලුවේ නැති නිසා බිම බලාගත්තා ඒත් ඇස් කොනින් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන් අඩියෙන් අඩිය ලං වෙනකොට කෙල්ල පිටිපස්සට ගියා ඒ නිසා ටේහ්‍යුන් කෙල්ලගේ අති...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චේයොන්ග්ගේ ඇදුම දැක්ක ගමන් කොල්ලා කට ඇතුලේ දිව තෙරපන ගමන් බලාගෙන හිටියා ද කෙල්ලට ඒ බැල්ලම ඇල්ලුවේ නැති නිසා බිම බලාගත්තා ඒත් ඇස් කොනින් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා ටේහ්‍යුන් අඩියෙන් අඩිය ලං වෙනකොට කෙල්ල පිටිපස්සට ගියා ඒ නිසා ටේහ්‍යුන් කෙල්ලගේ අතින් ඇදලා ගත්ත පාර චේයොන්ග්ගේ ඔලුව කොල්ලාගේ පපුවේ වැදුනා කෙල්ල ඔලුව උස්සලා බැලුවා ඒත් කෙල්ලට හිතුනේ අපරාදේ බැලුවේ කියලා

කෙල්ලගේ ඉන වටේ අතක් යවලා තදින් අල්ලගත්ත ටේහ්‍යුන් teleport වුනා චේයොන්ග් ඇස් ඇරලා බැලුවේ එයාලා ඉන්නේ කොහෙද කියලා කෙල්ලට වැඩි වෙලාවක් නොගිහින් තේරුනේ එයා ඉන්නේ මාලිගාවේ කියලා

" ටේ......."

ටේහ්‍යුන්ගේ තොල් තමන්ගේ නිර්මාණය වුනු උරහිස් මත ගමන් කරද්දී කෙල්ල සිහින් කෙදිරිල්ලක් වගේ මිමිනුවා

" අදින්න වෙන ඇදුමක් තිබුනෙම නැද්ද ම්ම්ම්.."

චේයොන්ග්ගේ කන් පෙති හපන ගමන් ගැඹුරු හඩකින් අහද්දී කෙල්ලගේ මුලු ඇගම සීතල වෙලා යනවා වගේ දැනුනේ

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Where stories live. Discover now