😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 13🩸

501 110 28
                                    

" හැල්මොනි.."

තුන්දෙනා එකපාරට එහෙම කිව්වාම හැල්මොනි කෙල්ලෝ තුන්දෙනාගේ පැත්තට හැරුනා

" මගේ කෙල්ලෝ තුන් දෙනා..."

හැල්මොනි අත් දෙක දෙපැත්තට විහිදුවලා කියද්දී කෙල්ලෝ තුන්දෙනා දුවගෙන ඇවිත් හැල්මොනි වැලදගත්තා හැල්මොනි හරි ආදරෙන් කෙල්ලෝ තුන්දෙනා තුරුල් කරගත්තා

" හැල්මොනි මොනාද මෙහේ කරන්නේ...."

මිනායා ඈත් වෙලා ඇහුවා

" මට දැනුනු දෙයක් හින්දා මෙහෙට ආවේ.."

හැල්මොනි චේයොන්ග් දිහා බලන ගමන් කිව්වා

" ඒ මොකද්ද..."

" මිසිස් සොන්ග් අපි study room එකට ගිහින් මේ ගැන කතා කලොත් හොදයි මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා "

රජතුමා එහෙම කිව්වේ ඇස් කොනින් චේයොන්ග් දිහා බලන ගමන් හැල්මොනි එයට එකග වුනා රජතුමා ඉස්සරහ වෙලා යද්දී හැල්මොනි කෙල්ලෝ තුන් දෙනා පස්සෙන් ආවා ජිකුක් දෙන්නා පස්සෙන් ආවා ඔක්කොම study room එකට ගිහින් වාඩිවුනා විශාල මේසයක් වටා තිබුණු පුටු වලින් රජතුමා වාඩිවුනාට පස්සේ වාඩිවුනා රජතුමාගේ දෙපැත්තේ ජීකුක් දෙන්නා වාඩි වෙද්දී ජන්කූක් ලග හැල්මොනි වාඩිවුනා ජිමින් ලගින් යුවි වාඩිවුනා යුවි ලගින් චේයොන්ග් වාඩිවුනා මිනායා හැල්මොනිගේ ලගින් වාඩිවුනා හැබැයි ඒ ගැන ජන්කූක්ගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැ

" මිසිස් සොන්ග්....මේ දේවල් වල තේරුම මොකද්ද "

ජිමින් ඇහුවාම මිසිස් සොන්ග් එහෙම නැත්නම් මිනායාගේ හැල්මොනි හුස්මක් පහත හෙලුවා

" මීට අවුරුදු ගානකට කලින් පසලොස්වක දවසක නිවුන් කුමරියන් දෙදෙනෙක් ඉපදුනා ඒ නිවුන් කුමරියන්ට උපතින්ම අසීමිත බලයක් තිබුනා ඒත් බලය සම්පූර්ණයෙන් හිමි වෙන්න නම් අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන ඒ බලය දෙවැනි වුනේ වැම්පයර් අධිරාජ්‍යයාට විතරයි ඒ නිසාම ගොඩක් මායාකාරයෝ නිවුන් කුමරියන්ගේ බලය ලබා ගන්න උත්සාහ කලා වැම්පයර් අධිරාජ්‍යයා පවා නිවුන් කුමරියන්ගේ ආරක්ෂාව ගැන වෙනුවෙන් වෙනම ගාඩ් එකක් යෙදෙව්වා මොකද මේ බලය වැරදි කෙනෙක් අතකට ගියොත් මුලු ලෝකයම විනාශ කරන්න පුලුවන්

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Där berättelser lever. Upptäck nu