දෙවන පරිච්ඡේදය

106 36 11
                                    

"මගෙ උම්මා කැටේ......."

හොසොක් අත් දෙකත් දිගැ රගෙන එයාගෙ one and only love එකට දිහාවට දුවගෙන ගියා, බයික් එක ඉස්සරහ හිට ගත්ත හොසොක් හෙඩ් ලයිට් එකට උම්මා දීගෙන දීගෙන දීගෙන ගියා,

"සප්තලන් කෑල්ල දැන් ඉතින් ගෑම්මට පාගල ගෙදර යන්න තියෙන්නෙ,"

හොසොක් එහෙම කියල දෙයියො බුදුන් සිහිකරලා බයිසිකලයටත් වැදල කම්පැනි එකෙන් එලියට ආවා සිකුරිටි අන්කල්ටත් ටටා එකක් දිගෙන හොසොක් එලියට බැස්ස විතරයි හබක්,

"අදනම් එපා සප්තලන් ඊයෙ කාපු කට්ට ඇති,"

හොසොක් එහෙම කියල ආයෙ බයික් එක ලෑල්ලටම පාගලා ස්ටාට් කරන්න හැදුවා ට්‍රයි කරත් වැඩෙ හරි ගියෙ නැහැ හොසොක් බැරිම තැන බයික් එකෙන් බැහැල බයික් එක ලගට පහත් වුනා,

"අලයක් බතලයක් කාලා පාඩුවෙ ජිවත් වෙන අපිටමනෙ මෙහෙම කරදර කරන්නෙ,"

පීප් පිප්

"එ අස්සෙ පස්ස කැඩිච්ච කඩිත් හොන් ගහනවා අනෙ උගෙ අම්මගෙ අම්මට වී ගරන්න,"

"මොකද හොසොක් මොකක් හරි ප්‍රශ්නයක්ද"
ලගින් ඇහුන කටහඩත් එක්ක හොසොක් පිටිපස්ස හැරිලා බැලුවෙ, එතකොටයි දැක්කෙ දෙවතාව වගෙ බලන් ඉන්න මැනෙජර් මහත්තයව,

"සර්,"

"මොකක් හරි ප්‍රශ්නයක්ද හොසොක්,"

"ප්‍රශ්නයක් ආහ් මොන ප්‍රශ්නයද කිසි අවුලක් නැහැ,"

හොසොක් එතනින් නැගිටලා අතපය එහෙ මෙහෙ යවලා පොඩ් ඇක්ටින් පාරක් දාන ගමන් කිව්වා,

"ඔනි නම් මම ඔයාව drop කරන්නම් හොසොක්,"

*මෙ මිනිහා මගෙ සන්කදව අන්ඩස්ටිමෙට්කරනවද හාහ් එවා හොහෙද එව්වා කැලෙ මෙ හොසොක් ඉන්නකන්*

"අයියො ඔනි නැ ස මම මෙ පොඩ්ඩක් නැවතිලා ඉදල යන්න බැලුවා ස යන්න,"

"හොසොක්ට එහෙනම් ප්‍රශ්නයක් නැනෙ"

"අයියො නැ ස, සහ යන්න "

හොසොක් එහෙම කිව්වම මැනෙජර් මහත්තයා හිනා වෙලා කාර් එකධ් අරන් එතනින් ගියෙ හොසොක් එයාට bow කරද්දි, හොසොක් ආයෙත් එයාගෙ බයික් එක ලගට පහත් වෙලා

BOSSWhere stories live. Discover now