හතරවන පරිච්ඡේදය

85 28 8
                                    

"හොසොක්,"

ජිමින් හයියෙන් කිව්වෙ හොසොක් පුදුමයෙන් ජිමින් දිහා බලද්දි හොසොක්ට තෙරුනා කොල්ලා අද තමයි පලවෙනි සහ අන්තිම වතාවට වැඩ කරන දවස කියල,

"අඩො අද මම ඉවරයි," හොසොක් කිව්වෙ අත්දෙකෙන්ම ඔලුව බදාගෙන

"හොසොක් ඔෆිස් එකට යන්න දැන්ම,"
එ අස්සෙ මැනෙජර් කාරයත් එහෙම කිව්වම හොසොක්ට දාඩිය දාන්න පටන් ගත්තා

"ආහ් ආ හරි ස,"

හොසොක් එහෙම කියල ආයෙත් ජිමින් දිහා බැලුවා ජිමින් නම් අත්දෙක එකතු කරල නලලෙන් තියන් පහත් වෙලා වැන්දෙ හොසොක්ට තිතටම දෙවියන් සිහිකරල

හොසොක් කොහොම හරි ඔෆිස් එක ලගට දොරට තට්ටු කරන්න කලින් එතන ඉදන් පිස්සු කෙලින්න පටන් ගත්තා, හොසොක් කකුල් දෙකයි අත් දෙකයි දිගැර දිගැර බබරෙව වගෙ කැරකුනෙ ඇගට කික් එකක් අරන් අස්විමෙ ලෙටර් එක ගන්න හොසොක් ගෙබි ස්ටයිල් එකට දෙපෑරක් තුන් පාරක් විතර උඩ පැනල නැවැත්තුවෙ තව පැන්නොත් කලිසම ඉරෙන එක ශුවර් නිසා, හොසොක් අන්දිම වතාවට දෙයියො සිහි කරල එස්වා තුහ් කියල රූම් එක ඇතුලට යන්න ලෑස්ති වුනා,

හොසොක්ට ඔෆිස් රූම් එක ඇතුල පෙනුන්‍ර නැති වූනාට, ඇතුලෙ ඉන්න එක්කෙනාට නම් එලිය හොදට පෙනවා, ඇතුලෙ ඉදගෙන හීටිය අලුත් බොසා හොසොක් දිහා බලන් හිටියෙ මූ මොන ලොකෙ දගර පනුවෙක්ද කියන සීණ් එකෙ, හොසොක් රූම් එක ඇතුලට එන්නෙ නැති පාර දොර අරින්න හිතුනත් ආයෙත් පුටුවෙන් ඉදගත්තෙ, මූගෙ මන්දමානසිකත්වය ගැන අනුකම්පා හිතිලා, කොහොමෙන් කොහොම හරි හොසොක් දොරට තට්ටු කරලා ඇතුලට ගියා,

"Excuse me Sir"

"Yes come in,"
ඒ ගැබුරු කටහඩ ඇහුන සැනින් හොසොක් රූම් එක ඇතුලට ගියා, එ යනකොටත් chairman අත් දෙක තියාගෙන හොසොක් දිහා බලාගෙන ඉන්නවා,

"Manager kim කියන්න ඇතිනෙ අද ඉදන් හොසොක් මගෙ සෙකට්රි, මගෙ schedule එක හදන්න ඔනි,

උදෙ හය වෙනකොට තමුන් මගෙ ගෙදර ඉන්න ඔනි

මගෙ Breakfast එක වගෙම හැමදෙයක්ම ready කරන්න ඕනි,

අට වෙනකොට වාහනෙ ඇවිත් තියෙන්නේ ඔනි, කම්පැනි එකට ආපු ගමන් මගෙ කොෆි එක ඔනි එත් එක්කම දවසෙ තියෙන meeting වගෙම plans ඔක්කොම මට කියන්න ඔනි,

BOSSحيث تعيش القصص. اكتشف الآن