තුන්වන පරිච්ඡේදය

85 29 32
                                    

සෙට් එකම වාහනෙන් එලිය බල බල ආතල් එකෙ ගියත් ජිමින් නම් බැග් ගොඩෙ තැලිලා මුනත් රතු කරන් හිටියෙ අමාරුවෙන් හොසොක්ට ජිමින්ව එතනින් අයින් කරන්න හිතුනත් ජිමින් දැන් ලගට එන හැම එකාටම ගහන සයිස් එකෙ ඉන්න නිසා පැත්තකට වෙලා හිටියා, කොහොම හරි ගිහින් අන්තිමට වාහනෙ Apartment එකක් ලග නැවැත්තුවා, එත් එක්කම වාහනෙන් එක්කෙනා එක්කෙනා බැස්සා,

"අඩො පට්ට ලස්සනයි නෙ," ජින් ඉනටත් අත් දෙක තියන් කිව්වා,

"ඔව් බන් අද ඉදන් ඉතින් මෙකෙ තමයි ජිවත් වෙන්නෙ අඩො පට්ටනෙ,"
ජිනයි ජැක්සන් දෙන්නා බිල්ඩින් එක දිහා බලන් කියව කියව ඉද්දි අන්ති අය එයාලගෙ බැග්ස් එලියට ගත්තා, පිටිපස්ස බලපු ජැක්සන් දැක්කෙ මාරාන්තික බැල්මක් දාන් ඉන්න ජිමින්ව

"ඔව් බන් අද ඉදන් ඉතින් මෙකෙ තමයි ජිවත් වෙන්නෙ අඩො පට්ටනෙ," ජිනයි ජැක්සන් දෙන්නා බිල්ඩින් එක දිහා බලන් කියව කියව ඉද්දි අන්ති අය එයාලගෙ බැග්ස් එලියට ගත්තා, පිටිපස්ස බලපු ජැක්සන් දැක්කෙ මාරාන්තික බැල්මක් දාන් ඉන්න ජිමින්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මටසිරි පොඩි එකා, ජැක්සන් ඉක්මනට එතනින් මාරු වුනෙ ජිමිනා එන විදිහ හොද නැ කියල හිතල, ජින් තාමත් බිල්ඩින් එක දිහා බලන් ලොකු වැඩක

"සපත්තුවෙ ලෙස් එක ගැලවිලා,"

"ආහ් තැන්ක්ස් ජැකා කිව්ව්ට"

ජිමින් බොරුවට එහෙම කිව්වගමන් ජින් පහත් වුනෙ එයාගෙ සපත්තුවෙ ලෙස් එක ගැටගහගන්න ඒත් සටපට සත්තපඩි කියල ජින්ගෙ ඔලුවට දෙක තුනක් වැදුනෙ කොල්ලගෙ ඇස් දෙකත් බොද වෙද්දි,

"අම්බො ඔලුව අම්මා මට දැන් කලන්තෙ වගෙ අම්බො හොසොකා..."

ජින් දැනගත්තා ඔලුවට ගැහුවෙ ජිමිණ් කියල එහිනා ජිමිනව බය කරන්න බොරුවට බිමට පහත් වෙලා තාත්විකත්ව රන්ගනෙ යෙදෙන්න පටන් ගත්තා,

"ඔ ජිනා මොකො වුනෙ,"

හැමොම දුවගෙන ආවෙ ජින්ගෙ ටකරමෙ සද්දෙට

BOSSWhere stories live. Discover now