අටවන පරිච්ඡේදය

69 24 8
                                    

එකලොස් දෙනෙක් ට්‍රිප් එක යන්න ඉන්න නිසා යුන්ගි බස් එකක් යමු කියල යොජනා කලා, දවස් පහක විතර ට්‍රිප් එකක් නිසා යුන්ගි වගෙම අනිත් අය ඔක්කොම නිවාඩු දැම්මා, හැමොම කඩිමුඩියෙ ලෑස්ති වෙලා බඩුත් පැක් කරලා දැන් මෙ ලැස්ති වෙන්නෙ ට්‍රිප් එක යන්න,

"හොසොක් ඔයා ජැකට් එක ගත්තද,"

"ඔව් ගත්තා, මතක ඇතුව බැල්කනි එකෙ වෙළෙන්දන් දාපු අන්ඩර්වෙයා ටික ගනින්,"

ජිමිනයි හොසොකයි හෙට උදෙට යන්න තියෙන ට්‍රිප් එකට බඩු ලෑස්ති කරනවා, මෙ අස්සෙ මොනෙජර්ගෙ එපාර්ට්මන්ට් එකෙ නම් වෙනම සීන් එකක් යන්නෙ

"අනෙ කො අතාරින්නකො ජූනි, මම මෙටික පැන් කරන්න ඔනි,"

අලුත සෙට් වුන නම්ජින් කපල් එක ඇදුම් බෑග් හදනවට වඩා මල් කඩනවා, මැනෙජරයා ජින්ගෙ එපාර්ට්මන්ට් එකට ආවෙ එයාගෙ බැග් එක හදල ඉවරයි ජින්ට උදව් කරන්නම් කියල එත් ඉතින් උදව් කරනවා නෙමෙයි උන් දෙන්නා මල් කඩනවා ට, මෙ දිහා බලන් හිටපු ටේ,

"ඔයි නාකියා එක්කො බැග් එක හදපන් නැත්තන් ලව් කරපන්, තාම ලෙන්සුයක් විතරයි බෑග් එකට දාලා තියෙන්නෙ, රෙද්ද,"

ටේ සෙටියෙ තිබ්බ කොට්ටයක් අරන් නම්ජින් දෙන්න දිහාවට විසිකරන ගමණ් කිව්වා,

"තො ඉතින් අහක බලා ගනින් පොඩි එකා"

ජින් එහෙම කියපු ගමන් ටේ එතනින් නැගිටලා බැල්කනි එකට ගියා, රෑ හුලන් පාරත් එක්කම හද යි තරුයි ලස්සනට දිලිසුනා, ටේ කියන්නෙ ඉක්මනින් දුක්වෙන කෙනෙක් නෙමෙයි, කාටවත් දුකක් දෙන කෙනෙකුත් නෙමෙයි, ඒත් එයාය අද මෙ මොහොතෙ ආගන්තුක දුකක් දැනුනා,
එයාට තනිකමක් දැනුනා ටේ පුටුවට හෙත්තු වෙලා ඇස් දෙක පියාගෙන හිටියා,

Ding

ටේ පොන් එකෙන් සද්දයක් ආපු නිසා එයා පොන් එකට අවදානය දුන්නා එතකොට එයෑ දැක්කෙ ජන්කුක් එවලා තියෙන පොඩි විඩියො එක

ටේ පොන් එකෙන් සද්දයක් ආපු නිසා එයා පොන් එකට අවදානය දුන්නා එතකොට එයෑ දැක්කෙ ජන්කුක් එවලා  තියෙන පොඩි විඩියො එක

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
BOSSWaar verhalen tot leven komen. Ontdek het nu