හයවන පරිච්ඡේදය

83 30 9
                                    

බියර් කෑන් වගයකුත් ගත්ත හොසොක් එහෙම්ම එයාගෙ එපාර්ට්මන්ට් එකට ගියත් ඇතුලෙ ලයිට්වත් දාලා තිබ්බෙ නැහැ ජිමිනා හිටියෙත් නැහැ හොසොක් එ නිසා ජින්ගෙයි ටේගෙයි එපාර්ට්මන්ට් එක ලගට ගිහින් දොරට තට්ටු කලත් කවුරුත් දොර ඇරියෙ නැහැ , හොසොක් කනාවට වගෙ ජිනාගෙ බර්ත්ඩෙ එක ගැහුවෙ දොර ඇරෙයි කියල හිතන් වාසනාවට දොර ඇරුනා, මොකද ජිනා ඌගෙ පොන් එකටයි අරකට මෙකටයි හැම ලොක් එකටම දාන්නෙ බර්ත් ඩෙ එකනෙ, ඇතුලට ගිය හොසොක් දැක්කෙ බයර් කෑන් වගයක් වටකරන් ඉන්න කොල්ලො සෙට් එක, එකෙක්ට වත් හොසොක් ආවා කියල ගානක් නැ,

ජිමිනයි ජිනයි නම් වලි, ජිමිනා ජින්ගෙ ඇග උඩට නැගල ඌගෙ කොන්ඩෙන් අදින්ව පටන් අරන් යක්ශ පැටියා වගෙ,

සූබිනා එක පැත්තක ඉදන් අඩනවා, ඌට ඉතින් අඩන්න හෙතුද නැත්තෙ ඌ අඩන්නෙ ඌගෙ පරන ඇන්ටි කෑල්ල මතක් වෙලා, ඇත්තම කිව්වොත් මෙකයි සීන් එක සූබිනට මුහුණුපොතෙන් කෙල්ලෙක් සෙට් වුනා ඌ ඉතාන් කෙල්ලට බොක්කෙන්ම ලව් කලා ආයෙ ඉතින් මූගෙ පඩියෙන් බාගයක් නෙමෙයි පඩියම එකිට වියදම් කලා පස්සෙයි දැන ගත්තෙ එකි ලමයි දෙන්නෙක් ඉන්න ඇන්ටි කෙනෙක් කියල,
පව් ඉතින් මොනා නැතත් කොල්ලා,

අපෙ ලව් බර්ඩ් කපල් එක, මින්හොයි ජීසනුයි නම් මෙ වෙලාවෙ ලොකු වැඩක එක නම් කියන්නත් ලැජ්ජයි ඉතින් කමක් නැ ඔන්න ඔහෙ ඉතින් ඌන් දෙන්නා අතුරු මිතුරු කරන්න පටන් අරන්, පව් අනෙ ලමා කාලය සිහිවෙලා කමක් නැ මුන්ට දැන් හරි ලමා කාලය සිහි වුනානෙ,

අන්තිමට ජැකා ඌ නම් සාමකාමි ලෙස ඉන්නවා, හැබැයි ජැකා සාමකමි ලෙස ඉන්නවා කියන එක තමයි ලොකෙට තියෙන ලොකුම තර්ජනය, හොසොක් ලන් වෙලා බැලුවෙ ජැකා මොකො කරන්නෙ කියල හරියටම හරි ජෑකා GL  බලන ගමන් ඉන්නෙ, සික් පෙරෙතයාගෙ කටින් කලෙත් පෙරෙනවා, මූට මත් වුනත් අම්මපා,
අපෙ ජැකා කියන්නෙ ආයෙ ඉතින් GL පිස්සෙක් ඌ ඔය drama එහෙම ඔක්කොම බලල ඇති ඌ ඉතින් දවස ගෙවන්නෙ ඔහොමනෙ ඔක තමයි ඔකට කෙල්ලෙක් නැත්තෙ,

හොසොක් මුන් ටිකට රවලා කුස්සිය පැත්තටයන්න හැදුවත් හොසොක් ගෙ ඇහැට තව සුපුරුදු රුවක් දැක්කා හොසොක් අයෙ ඇස් දෙක Zoom කරලා බැලුවෙ හරියට දැක්කෙද

BOSSDär berättelser lever. Upptäck nu