පස්වන පරිච්ඡේදය

68 27 3
                                    

හොසොක් වාහනය නැවැත්තුවෙ ලොකු ගෙට් එකක් ලග එතකොටම ගාඩ්ලා දෙන්නෙක් හොසොක්ගෙ car door එක ලගට ආවා, glass එක පහත් කරපු හොසොක්,

"මම mr. Minගෙ new සෙකට්රි,"

හොසොක් එහෙම කියපු ගමන් එයාලා බැලුවෙ ඇතුලෙ නිදන් ඉන්න යුන්ගිව ඒත් එක්කම ලොකු කලු ගෙට් එකෙ විවර වුනා, හොසොක් වාහනය එ විශාල නිවසෙ තිබ්බ parking එකෙ නැවැත්තුවා, හොසොක් කන්නාඩියෙන් බැලුවෙ යුන්ගි දිහා, හොසොක් ඉලගට මොකක්ද කරන්න ඕනි කියන දෙය එයාට නොතෙරුනා, යුන්ගිට කතා කරනවාද නැත්තන්, ගේ ඇතුලෙ ඉන්න වෙන කාට හරි කතා කරනවද කියල,

හොසොක් කොහොම හරි වාහනෙන් බැහැල පිටිපස්සෙ දොර ඇරිය ඒ වෙනකොට යුන්ගි ඇස් පියන් ඉතාමත් සන්සුන් විදිහට නිදාගෙන හිටියා, හොසොක්ට තෙරුනා එයා නිකන් මොකක් හරි දෙයක් තුලට ඇදිලා යනවා වගෙ, හොසොක් එකට ඇබ්බැහි වෙනවා වගෙ දැනුනා, හොසොක්ට තෙරුනෙ නැහැ එයා මෙ බලන් ඉන්නෙ යුන්ගිගෙ ඇස් දිහා කියල, එයාට තෙරුමක් නැහැ අවට මොකක්ද වෙන්නෙ කියල හොසොක් යුන්ගිගෙ ඇස් දෙකෙ ඛලු බොලය දීහා වශී වෙලා වගේ බලන් හිටියා,

"හොසොක්,"

එත් එක්කම යුන්ගි ගැබුරු කටහඩින් එහෙම කියපු නිසා හොසොක්ගෙ අවදානය බිදුනා, හොසොක් එකපාරටම මෙලොකෙට ආවා කිව්වොත් හරියටම හරි, ඒත් එක්කම හොසොක්ට තද ඔලුවෙ කැක්කුමක් පටන් ගත්තා හොසොක් එයාගෙ ඔලුවට අත තියා ගත්තා එයාට නොදැනුවත්වම එයාගෙ ඇගට පන නැතුව බිම වැටෙන්න ගිය වෙලා තමය යුන්ගි ඉක්මනට වාහනෙන් බැහල ඇවිත් හොසොක්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තෙ,

"හොසොක් හොදින්ද,"

"ආහ් ඔව් ස" හොසොක් යුන්ගිගෙ අත් දෙක එයාගෙ ඇගෙන අයින් කරන ගමන් කිව්වා ඒත් හොසොක්ට තවමත් තද ඔලුවෙ කැක්කුමක් දැනුනා,

හොසොක් යුන්ගිගෙ අත් දෙකෙ අයින් කරපු ගමන් යුන්ගිට අමුතු වෙදනාවක් දැනුනා නමුත් ඇයි? එහෙම වෙදනාවක් දැනෙන්න හෙතුව මොකක්ද, එක යුන්ගිට තෙරුනෙ නැහැ, හොසොක්ව මුලින්ම හම්බවුනෙ අද, දැක්කෙ අද, කතා කලෙ අද ඒත් මෙහෙම,

යුන්ගි හොසොක්ව  එක්කන් ගේ ඇතුලට ගියා,

"අජුම්මා,"

BOSSWhere stories live. Discover now