සෙට් එක ගැන,

75 23 11
                                    

ආහ් මෙ ඉන්නෙ හොසොක්,පොර පොඩිකාලෙ හරියට පැණිරස කෑම කන නිසා කිරිපණුවො ඇවිත් රටෙ තත්වෙ හැටියට පනූ බෙහෙත්තිබිලා ණැ ඉතින් පොරට දැන්පනුගාය, එ ඔක්කොමත් හරිමෙ ලගදි මගුලක් බලන්න ගිහින් ඒත් ඉදින් මනමාලි කැමති පනුබෙහෙත්බිව්ව කොල්ලෙක්ටලුනෙ, පනු බෙහෙත් නොබෙව්ව...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ් මෙ ඉන්නෙ හොසොක්,
පොර පොඩිකාලෙ හරියට පැණිරස කෑම කන නිසා කිරිපණුවො ඇවිත්
රටෙ තත්වෙ හැටියට පනූ බෙහෙත්
තිබිලා ණැ ඉතින් පොරට දැන්
පනුගාය, එ ඔක්කොමත් හරි
මෙ ලගදි මගුලක් බලන්න ගිහින් ඒත් ඉදින් මනමාලි කැමති පනුබෙහෙත්
බිව්ව කොල්ලෙක්ටලුනෙ, පනු බෙහෙත් නොබෙව්වට ඉතින් කොල්ලා වැඩ්ඩා,

මෙ ඉන්නෙ බොසා (යුන්ගි) මුලු කම්පැනි ඔක්කොගෙම ලොක්කා,පොර පොඩි කාලෙ පූස් බිස්කට් එකක් කාලා හාමතෙට එදා ඉදන් නිදියනවා කනවා හිතුනොත් වැඩ කරනවා ඔච්චරයි කොටින්ම කිව්වොත් පොරට වොශූරුම් යන්නත් කම්මැලියි,දෙයක් කිව්වම එකපාර තෙරෙන කෙනෙක් නෙමෙයි දෙපාරක් තුන්පා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙ ඉන්නෙ බොසා (යුන්ගි) මුලු කම්පැනි ඔක්කොගෙම ලොක්කා,
පොර පොඩි කාලෙ පූස් බිස්කට් එකක් කාලා හාමතෙට එදා ඉදන් නිදියනවා කනවා හිතුනොත් වැඩ කරනවා ඔච්චරයි කොටින්ම කිව්වොත් පොරට වොශූරුම් යන්නත් කම්මැලියි,
දෙයක් කිව්වම එකපාර තෙරෙන කෙනෙක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් විතර රිපිට් කරාම තමයි පොරගෙ ඔලුව කියපු දේ තෙරෙන්නෙ,

මෙ ඉන්නෙ බොසා (යුන්ගි) මුලු කම්පැනි ඔක්කොගෙම ලොක්කා,පොර පොඩි කාලෙ පූස් බිස්කට් එකක් කාලා හාමතෙට එදා ඉදන් නිදියනවා කනවා හිතුනොත් වැඩ කරනවා ඔච්චරයි කොටින්ම කිව්වොත් පොරට වොශූරුම් යන්නත් කම්මැලියි,දෙයක් කිව්වම එකපාර තෙරෙන කෙනෙක් නෙමෙයි දෙපාරක් තුන්පා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BOSSWhere stories live. Discover now