නවවන පරිච්ඡේදය

89 27 12
                                    

"බෑග් ගනිල්ලා, උබළගෙ එව්වා ගන්නත් ඔණි මමද"

"ඇයි ලොක්කා ඔයා නාකියගෙ එව්වා ගත්තෙ අපෙත් ගන්නකො,"

නම්ජුන් ජින් එක්ක සෙට් වුන දවසෙ ඉදන් කවුරුත් නැම්ජුන්ට ස කියල නම් කතා කලෙ නැහැ, නම්ජුන් බැග් දෙකක් උස්සගෙන බැස්සා එක කලුපාට බෑග් එකයි රොස පාට ලොකු පාට බෑග් දෙකයි තවත් රොස පාට සයිඩ් බෑග් එකකුයි රොස පාට පර්ස් එකකුයි අරන් තමයි පොර වාහනෙන් බැස්සෙ,

"කවුද හිතුවෙ බන් මිනිස්සුන්ට මෙහෙම කණු උස්සන් යන්න වෙයි කියල නැද්ද මචන් ජිනා,"

"ජැකා උබ කොයි වෙලෙ හරි කට කුඩු කරගන්නවා ෂුවර්"

නම්ජුනයි නම්ජුනා ඉස්සරහින් අතපය දිගෑර දිගැර ලතානට එන ජිනා දිහායි බලන් ජැක්සන් එහෙම කිව්වෙ මින්හොනත් හවුල් කරගෙන,

හොසොක් උඩ දාලා තියෙන එයාගෙ බෑග් එක ගන්න හදද්දිම පිටිපස්සෙන් ආපු අතක් හොසොක්ගෙ බෑග් එක ගත්තා, එ යුන්ගි, හොසොක්ගෙ බෑග් එක ගත්ත යුන්ගි එක හොසොක්ගෙ අතට දීක් කරා, එ මෙහොතෙ එ දෙන්නගෙ ඈස් එකිනෙකා යා වුනා, මෙ අතරෙ බස් එකෙ විදුරුවෙන් මෙ සීන් එක බලන් හිටිය ජිනයි ටේයි

"අඩො ජිනා බොසා කවදද බන් හොසොකට වඩා උස ගියෙ"

"එකනෙ බන්, අපෙ වයර් ශෝට් එකක්ද කොහෙදො "

"අමනයො දෙන්නා බලපන් බොසා දාන් ඉන්න සපත්තුව එකයි උසට පෙන්නෙ,"

ජැක්සන් උන් දෙන්නා ලගට ඇවිත් ඔලුවට ගහල කිව්වෙ යුන්ගිගෙ සපත්තුව පෙන්නලා,

"තොනෙ යකො අමනයා බොසාගෙ කකුල නෙමෙයි හොසොක්ගෙ කකුල," ජින් එහෙම කිව්වෙ ජැක්සන්ගෙ ඔලුවට පාරක් ගහල මෙ අස්සෙ ජින්ගෙ කතාව ඇහුන එක්කෙනෙක්ගෙ අතෙ තිබ්බ බෑග් ඔක්කො බිමට වැටුනා

*ඉන්දියන් ආආආආ.... මියුසික් එක"

"ජිනි බෙබි"

ජින් පිටිපස්ස බලනකොට දැක්කෙ කදුලු පුරවන් ඉන්න නම්ජුනාව, නම්ජුනාට ඇහුනා ජින් කකුල් දෙකක් ගැන කියනවා එක වැරදියට වටහ ගත්ත නම්ජුන් මෙ අඩන්න ලෑස්ති වෙලා,

"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ, මගෙ ආදරය බොරුවක්ද අහො දෙවියනෙ ඇයි මෙ පව්කාරයට මෙහෙම කරන්නෙ"

BOSSWhere stories live. Discover now