Chapter 3

105 35 19
                                    

"බබූ...මන් ගෙදර ආවෝ..ඔයා කොහෙද..."

සෝන්ග් එකේ වැඩ ටික ඉවරවුන ගමන් ටේගේ ගෙදරට ආව ජිමිනි එයාගෙ ඕවර් කෝට් එක ගලවලා සෝෆා එකට දාන ගමන් ටේට කතාකලත් ටේගෙන්නම් ආන්සර් එකක් ලැබුනේ නෑ...

"බබූ..ඔයා කොහෙද...ඔයා තාම ගෙදර ආවේ නැද්ද..ඒත් ඔයාගේ සපත්තු ඩෝර් එක ලග තිබුනනේ..බබූ...ඔයා කෝහෙද වස්තුව..."

නිහඩ ගෙයි ඇතුලේ ඒමේ ඇවිදින ගමන් ටේට කතාකල ජිමිනි අන්තිමට ටේගේ කාමරේට ගිහින් ටේ ඒකේ ඉන්නවද කියලා බැලුවා..

"බබුවෝ...ඔයා වොෂ් රූම් එකේද...."

ටේට කතාකරලම හති වැටුන ජිමිනි වොෂ් රූම් එක දිහාට යන ගමන් ඒම අහද්දි ටේගේ රූම් ඩෝර් එක වැහිලා ගියා..

"බබූ..!!! මන් මෙච්චර කතාකරද්දි ඔයා ඩෝර් එක පිටිපස්සට වෙලා මොකද කලේ.."

ඩෝර් එක වැහෙන සද්දෙට අනික් පැත්ත හැරුනු ජිමිනි ටේ දිහා ඇස් හීනි කරලා බලන ගමන් එහෙම අහද්දි ටේටේ කලේ ජිමිනි දිහා රවලා බැලුව එක..

"ඔහ්..ඔයා මගේ අලුත් සෝන්ග් එක බැලුවද...ඒක පිස්සුවක් නෙහ්..😃"

ටේටේ රවන හේතුව තේරුන් ගත්තු ජිමිනි එහෙම අහද්දි ටේගෙ රැවිල්ල තව වැඩි වුනා.

"ඔව් ඒක පිස්සුවක්..දැන් මන් ඉන්නේ ඒකෙන් හොදටම පිස්සු වැටිලා.."

රූම් ඩෝර් එකෙන් ඈත් වුන ටේටේ ජිමින් දිහාට අඩියෙන් අඩිය ලන්වෙන ගමන් ඒම කියද්දි බඩුහරි කියලා ජිමින්ට තේරුනා..

"මේ අහන්නකො බබූ..මට සෝන්ග් එකේ තව ගොඩා...ක් වැඩ තියේ..ඒ නිසා දැන්ම නම් නොන්ඩි ගහන්න බෑ..."

ලගට එන ටේව මගෑරලා ටවල් එක අතට ගත්තු ජිමිනි ඒම කියලා වොෂ් රූම් එකට රිංගද්දි ඇස් දෙක රෝල් කරපු ටේටේ ජිමින් පස්සෙන්ම වොෂ් රූම් එකට රිංගුවා..

------------------------------------------------------------
හම්නේ...ඔන්න මන් ආවා..😁

I miss you soo much..💗

මේ චැපිය අප්ඩේට් ඉල්ලුව හැමෝම වෙනුවෙන්..🙃♥️

තව අප්ඩේට් එකක් පුලුවන් උනොත් විතරක් දෙන්නම්.ඒත් ඒ ගැන විශ්වාස කරන්න එපා..🤥

මට උණ හැදුන නිසා බෙහෙත් ගන්න යන්න ඕනි..ඊට පස්සෙ ක්ලාස් ගිහින් එද්දි රෑ වෙයි..😪💔

පරිස්සමෙන් ඉම්න..ආදරෙයි මං..💝

I'm sorryWhere stories live. Discover now