Chapter 25

20 5 5
                                    

"ඔයාට තෑග්ගක් දෙන්න බැරි උන එකේ බිල මන් ගෙවන්නම්.."

"ගෙවන්න බිලක් නෑ..අපි යමු දැන්..ඔයාගේ අප්පා එලියෙනේ.."

ඉතින් පුන්චි සාදෙකට පස්සේ අපි සමුගන්න මොහොතත් ආවා..

එයාට තෑග්ගක් නුදුන්න එක ගැන මගේ හිතට හරිමදි වගේ..

"එහෙනම් ආයේ දවසක මුන ගැහෙමු ස්වීටී.."

මගේ අත අල්ලන් පිටි අල්ලෙන් පුන්චි හාදුවක් තැවරුව එයා මගේ අත චුට්ටක් තදකරලා එහෙම කියද්දි කම්මුල් රතු කරගත් මන් ඉක්මනින් එයාගෙ කම්මුලට හාදුවක් දීලා අප්පා හිටි පැත්තට දිව්වා..

මන් අපේ ඔම්මයි අප්පයි හැරුනම කාටහරි හාදුවක් දුන්නමයිද කොහෙද..

මට මාර ලැජ්ජාවක් දැනුනා..

ආයෙ මුන එයාව මුන ගැහෙන්න තින ඉඩකඩ අඩු නිසා හොදයි...

එදා ඒ හමූවීවෙන් පස්සේ ගෙවුන ගොඩක් රෑවල මට එයාව මතක් වුනා..

කන්නාඩියකින් මගේ මූන දකින පාරට මට එයාව මතක් වෙද්දි එයා කිබුහුම් ගිහින් ලෙඩ වෙයි කියන බයට මන් එයාව අමතක කරන්න උත්සහාකලා..

ඒක සාර්ථක නොවෙද්දි මන් එයාව හදවතේ කොනක තිබ්බා..

සති එකා මාරක කාලයක් ගෙවිලා ගියා..

රට නම්බර් එක්කින් කෝල් එකක් ආවා..මන් ආන්සර් නොකර ඉද්දි මැසේජ් එකක් ආවා..

මන් ඒක නොටිපිකේශන් බාර් එකෙන්ම කියෙව්වා..

"සප්‍රාආආආආආආආයිස්...."

ඒ එක්කම ස්කූල් ගෲප් එකම කැලබිලා යන්න වීඩියෝ එකක් එක්ක ෆොටෝස් වගයක් වැටුනා..

ඇත්ත ෆොටො එක්ක බොරු ෆොටො ගොඩක් තීද්දි මට ආයේ ස්කූල් යන්න බැරි තත්වයට එයා මගේ චරිතය ඝාතනයකලා වගෙම අනික් අය ලව්වා ඝාතනය කෙරෙව්වා..

ඉතින් අන්තිමට අවුරුදු හතක් පුරාවට ගිය ස්කෝලේ මට මාරු කරන්න සිද්ද වුනා..

I'm sorryWhere stories live. Discover now