Chapter 7

69 14 10
                                    

"හහ්...එයාල යක්කු නෙමේ ප්‍රේතයෝ වගේ..සැක් මගේ මිනීව අල්ලන් ඉන්න විදිහ..."

"ආර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආර්....මට එන කේන්තියක්..මේ මිනී නිසා මට හයි ප්‍රෙශර් හැදිලයි නවතින්නේ....."

මීට පෙර දැනුම් දුන් පරිදි ජිමිනි රිලීස් කරපු අලුත් mv එක නිසා ෆෝන් එකත් එක්ක බිසීවුන ටේටේ ඔලුව හෙඩ්බෝඩ් එකට තද කරන් ඇස් දෙක පියාගත්තා.

"📲📲"

*හහ්..ටෙලිපති..මතක් කරන්න විතරයි ඕනේ මෙයැයිගෙන් මට කෝලුත් එනවා.*

මිමීගේ කියුට් ෆොටෝ එකත් එක්ක ඔන් උන ෆොන් ස්ක්‍රීන් එක දිහා හිනාවකින් බැලුව ටේටේ කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තා...

"හෙලෝ බබූ..ඔයා දැන් මාව මතක් කලාද මගේ නහය දනවා.."

ටේට පෙන්වන්න දෙයක් තීන නිසා කෝල් එකක් ගත් ජිමින් බොරුවට එහෙම අහද්දි ටේගේ තොල් අතර හිනාවක් ඇදුනා..

"ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ හයි ප්‍රෙශර් හදන් අමාරුවෙන් ඉම්නා බැවින් කරුනාකර පසුව අමතන්න.."

මේ වෙලාවේ ටේටේ ජිමින් එක්ක ටිකක් තරහා නිසා ඒ හිනාව හන්ගන් ටේටේ එහෙම කියද්දි ජිමින් බයවුනා...

"යාහ් යාහ් බබූ..කෝල් එක කට් කරොත් මන් ඔහෙව හපනවා....😐"

"හනේ ඉතින් ඒක හොදයිනේ....😒"

"මොකද ආ හරහට කතාකරන්නේ.."

"හනේ මම් මොකටෙයි ඔයැයි එක්ක හරහට කතාකරන්නේ...."

"යාහ් බබූ..උයාගේ හිත ඌවා වෙලාද..උයා දුක හිතුනමනේ ඕම කතාකරම්නේ..."

"මයේ රිදෙම්න කියලා හිතක් නෑනේ මිනී.."

"බ-බූ....💔"

"හේයි හෙයි මිනී..අඩම්න නම් එපා..ඔයා දන්නවා මන් ඔයා අඩනවට කැමති නෑ කියලා.."

ජිමිනීගේ බිදුනු කටහඩ ඇහුන ගමන් කලබල උන ටේටේ එහෙම කියද්දිත් ජිමිනි එයාගේ ටැප් එක ඇරලා තිබුනා..

"hey baby..don't cry....please babe.."

"බෑ ඔයා නපුරුයි මන් කෑගහලා අඩනවා"

"ඔයා තව ඇඩුවොත් මාත් අඩනවා.."

"හරි මම් බයවුනා..ඔන්න අඩන එක නතර කලා.."

"හොද බබා.."

"දැන් ඔය බබා මගේ වීඩියෝ කෝල් එක ආන්සර් කරන්නකො.ඔයාට පෙන්වන්න දෙයක් තීනෝ..."

"මොකක්ද ඒ..."

"සප්‍රායිස්...."

ටේටේ වීඩීයෝ කෝල් එක ආන්සර් කල ගමන් ජිමින් කෑගහද්දි දැකපු දෙයින් ටේගේ ඇස් ලොකු වුනා...

"අයිෆල් ටවර්...!!! වොහ් මිනී...ඒක ගොඩක් ලස්සනයි..."

"ඔයා වෙනුවෙන් මන් ඒක හාට් වලින් නෑව්වා.."

පාට පාට හාට් වලින් නෑවීලා යන විදිහට ආලෝකමත් වෙලා තීන අයිෆල් ටවර් එක දිහා ආසාවෙන් බලන් ඉන්න ටේටේට එහෙම කිව්ව ජිමිනි සෙල්ෆ් කැම් එක දාගත්තා..

"මන් ආදරෙයි මිමී...ගොඩාආආරියක්..."

"මාත් ආදරෙයි..කියාගන්න බැරි තරම්..."

"මන් ඒක දන්නවා මැනික..ඉතින් කවදද මගේ බබා මාව බලන්න මෙහෙ එන්නේ..."

දවස් දෙක්කට කලින් පැරිස් ගිය ජිමින් නැතිව පාලුවෙන් හිටි ටේටේ එහෙම අහද්දි ජිමින්ට ලස්සන හිනාවක් ගියා..

"හරියටම තව සතියකින් මන් ඔයාගේ උකුලේ..."

"හ්ම්..මන් බලන් ඉන්නවා..."

ලස්සනට හිනාවෙවී ඉන්න ජිමිනිගේ කම්මුල් අල්ලන්න බැරි දුකට කොට්ටෙ මිරිකුව ටේටේ හිනාවෙලා එහෙම කිව්වා..

"ඉතින් කොහොමද ඔයාගේ වැඩ..."

"සේප් සේප්..මේ දවස්වල වැඩිහරියක් රාජකාරි කරන්නේ ෆෝන් එකේ..ඔයාගේ වැඩ කොහොමද...😁"

එතනින් පස්සේ සෑහෙන වෙලාවක් එකිනෙකාගේ තොරතුරු හුවමාරු කරගත්තු දෙන්නා හිතේ සතුටින් කෝල් එක එන්ඩ් කලා...

------------------------------------------------------------
මේකනම් චොරම චොර කතාවක්..අයින් කරන්න බැරි කමට කන්ටිනිව් කරන්නේ...
🥲🥲🥲

I'm sorryWhere stories live. Discover now