━━━━━ EVIL LOVER ━━━━━

169 21 5
                                    

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

┉┉┉┉┉┉ Intro ┉┉┉┉┉┉

Hi Hi... 🤗

ඔන්න ඉතින් අලුත් කතාවක් අරන් ආවා.. මේකෙත් ඉතින් ටේ තමයි Main Character එක.

ලොකූ විස්තරයක් කලින් Ff වල intro වගේ දෙන්න අදහසක් නෑ. දැනට ප්‍රදානම චරිත දෙක ගැන විතරක් කියලා ඉන්නම් කෝ.

අනුචරිත් පසුවට 😁 කතාව ඇතුලෙම එයාගේ චරිත හදුන්වලා දෙන්නම්.

📌 Kim Taehyung 🐯

මෙයා ගැන කිව්වොත් . වයස අවුරුදු 25 යි.
Kim සමූහයේ අදිපති මිස්ට කිම් ගේ එකම දඩබ්බර පුතා.
University එකේ Number 01 මැරයා. අප්පගේ බලේ තමයි ඉතින් පුතන්ඩියාට ගහලා තියෙන්නේ. හැබැයි ඉතින් මොන තරම් බලය තියෙන කෙනෙක් උනත් Mr.Kim කියන්නේ හරිම ආදරණීය පියෙක් , සැමියෙක් සහෝදරයෙක්, ආයතන ප්‍රදානියෙක් සහා මිතුරෙක්. ඊට හාත් පසින් වෙනස් චරිතටක් තමයි ටේගේ ඔම්මා. ඇග ගත්තොත් ආඩම්බර චරිතයක්. ටේට තියෙන්නේත් එයාගේ ඔම්මගේ ගතිගුණ කිව්වෙත් වැරදි නෑ. ඔම්මා ගැන වැඩි විස්තර කතාවෙදි කියන්නම්.

ටේ කියන්නේ University එකේ අවසාන වසරේ සිසුවෙක්. කෙල්ලන්ගේ සිහින කුමරා කිව්වොත් හරි. මෙයාටම ගැලපෙන්න නියම මැර මිතුරු කැලක්ම ඉන්නවා.( මෙයාලා ගැන කතාවෙදි කියන්නම්.)
ඔක්කෝම Top Class Family වල අය. කොරියාවේ නමක් තියෙන හොදම Company වල අනාගත හිමි කාරයෝ කිව්වොත් හරි. ඉතින් මෙයාලාට කිසිම කෙනෙක්ගෙන් බාදාවක් university එක ඇතුලේ වගේම පිටදි තිබුනේ නෑ. නිදහස කියනදේ උපරිමයට විදින පිරීසක්. ඒවගේම ඒ නිදහස අයුතු ලෙස පාවිච්චි කරලත් නෑ. පොඩි පොඩි මැර වැඩ කරාට තමගේ නම්බුව වගේම තත්වේ හැන ගොඩක් හිතුවා.

තේයුන්ග් නැත්තම් V කියන නම්න් ගොඩක් දෙනෙක් අතර මෙහු ප්‍රසිද්දයි. ඒවගේම පවුල යාලුවෝ මේ කියන දෙපාර්ශවය ළග මෙයා හරිම සාමකාමි කෙනෙක්.

තව විස්තර කතාවෙදී ඔයාලට බලා ගන්න පුලුවන්.😊

📌 Park Aroha ❤️

වයඩ අවුරුදු 24.University දෙවන වන වසරේ සිසුවියක්. Mr.Park ගේ එකම දරුවා. හරිම චාම් චරිතයක්. අහිංසක , චාම් චරිතයක්. කාත් එක්කවත් ඒ තරම් ළග ඇසුරක් පවත්වන කෙනෙක් නෙවෙයි. හැමෝම කතා කරන්නේ අරෝ නැත්තම් රෝහා කියලා. ඔය නම් දෙකම එයාට ආමන්ත්‍රණය වෙනවා. පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. මෙයාගේ හොදම යාලුවා Jeon Soha .( එයා හැන විස්තට කතාවෙදි කියන්නම්). ටේගේ අප්පගේ Business partner තමයි අරෝහාගේ අප්පා.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now