♡ 06 Chapter ♡

45 7 0
                                    

━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  06  ━━━━━━━

👨 ටේ පුතා ලැස්තිද.

👩‍🦰 කිම්  පුතා මේ ගමනට ඒ  තරම් කැමැත්තක් නෑ.

👨 එහෙම  කියලා බෑනේ .අනිත් එක පාර්ක් කියන්නේ මගේ හොදම යාලුවා එහෙම එකේ  කොහොමද මේ ගමන  මග හරින්නේ.  මෙකද  ටේ  අද  ඊයෙක මේ  යන තැනක් ඇයි .

👩‍🦰 ඔයා එක්ක නම්  කතා  කරලා බේරෙන්න බෑ.

👨 හරි  දැන්  ඒවගෙන  වැඩක් නෑ.  ගිහින්  පුතාව එක්ක  එන්න. තව ටික වෙලාවයි  තියෙන්නෙ.

🐯  අප්පා.

👨 ඔය ආවේ  පුතන්ඩියා.

🐯 අප්පා  මට වැඩි  වෙලාවක් නෑ.  යන  තැනක  ඉක්මනට  ගිහින්  එමු.

👨 ඇයි පොඩි  මහත්තයාට කොහේ යන්නද හදීසිය.

🐯  අද   පාර්ට් එකක්  තියෙනවා අප්පා. 

👨 මොන

🐯 යා අප්පා...  ඒක  university  පාර්ටි එකක්

👨 ආ  ඔයාට  අරෝ දුවත් එක්කම  පාර්ටි එකට යන්න පුලුවන් නේ.

🐯 බලමු.

👩‍🦰 මන් හිතන්නේ  පුතාට  ඒවුන්  දුවත් එක්ක යන්න  තියෙනවා.

🐯 ඔව්  ඔම්මා එයාවත්  යන  ගමන් ගන්න ඕනී.

👨 හරි දැන්  පිටත්  වෙමු.

අද පාර්ක්  ෆැමිලි  එකට  සුවිශේෂී දවසක්.  මිස්ටර්  පාර්ක්  වගේම මිසිස් පාර්ගේ  27 වෙන wedding  anniversary   එක  යෙදිලා තියෙන්නේ  අද වගේ  දවසක ඉතින් ඒ වෙනුවෙන්  පාර්ක් මෙශන්  එකේ  ළගක  ෆැම්ලි  ටිල  එකතු වෙලා පොඩියට  පාර්ටි එකක්  තියන්නයි මේ ලෑස්තිය. ඉතින් ඒ ආරාධනාව  පිළිඅරගෙන  කිම් ෆැමිලි එක  වගේම අනිත්  ෆැමිලි  වල  සාමාජිකයනුත්  අද මේ පාර්ටි එකට  සහභාගී වෙනවා.

පැයකට  ආසන්න ගමනකට  පස්සේ හැමෝම වගේ  අදාල  ලොකේශන් එකට  ඇවිත්  හිටියා.  හැමෝගෙම  හිනා හඩවල් එක්ක  මුලු මෙන්ශන්  එකම  පිරියා ගිහින්.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now