♡ 04 Chapter ♡

48 8 4
                                    

━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  04 ━━━━━━━

ලන්ච් ටයිම්  එකට බෙල් එක වදිනවත්  එක්කම  හැමෝම  වගේ  කැන්ටින්  එකට ආවේ එයාලගේ  දවල්  කැම වේල  රස විදින්න. ඒත්  ඉතින්  එක් කෙනෙක් නම්  ආවේ ...

🤎 අරෝ  මට නම් පට්ට බඩ ගිනී බං.

🤍  යන්  ඉතින්.  උබේ ඔය ගින්න මේ ආත්මෙට  නිවෙන  ගින්නක් නෙවෙයි නේ.

🤎 ඔන්න ඔන්න  උබත් පටන් ගත්තා.

අරොට රව  රව  කැන්ටින්  එකට පැත්තට ආව  අරී වගේම  අරොත් දෙන්නට  උන් හිට්  තැන් අමතක  උනේ  කැන්ටින්  එකේ  යන  ගාල ගෝට්ටුට  දැකලා.

🤍  මේ මොකද  මේ.

🤎  එන්න යමු

අරීගේ  අතින් ඇදන්  කැටින් එක මැදට ඉක්මනින්  ඉක්මනින්  ආව   දෙන්නට  දකින්න ලැබුනෙනම්  ඒ  තරම්  හොදට  දර්ශනයක් නම්  නෙවෙයි.

🤎 ඔහොම ඉන්න   මන් බලලා එන්නම්.

කැන්ටින්  එක මැද්දේ  වට වෙලා  ඉන්න  ළමයි  අතරින්  රිංග්ලා  ජීමින් ලගට ගිය  අරී දිහා  අරෝ බලාන්  හිටියේ  කුතුහලෙන්.

ඒත් එක්කම   කොහෙන්දෝ  ආපු පොලු පාරකට ක්ශනික  ප්‍රතිචාර  දක්වපු   ටේ ඒ  ආපු  ළමයට  හොද පාරවල්  කීපයක්  එල්ල කරලා තමන්  ළගින්  එහාට  තල්ලු කරලා දාලා ආයේත්  වලියට අවතීර්ණ  උනා.

මෙච්චර වෙලා  ඉවසීමෙන් බලාන් හිටපු  අරෝත්  ජිම්න්  අරී  හිටපු තැනට  ළමයි  අතරින්  රිංගලා  ගියා.

🤍 ඔප්පා මොකද්ද මේ වෙන්නේ  ඇයි  බලාන් ඉන්නේ.  මේක නතර කරන්න.

🐥 මන් දැන්  සෑහෙන වෙලාවක  ඉදන්  මේක නතර කරන්න  හදන්නේ  අරෝ .

🤍 ඒ කියලා බෑනේ ඔප්පා.  ජින් ඔප්පා  දැන්  ගත්තොත්   දන්නවනේ  වෙන  වැඩේ. අනේ ප්ලීස් මේක නතර කරන්න.

🤎 ඔප්පා මොකද්ද  හේතුව.

🐥  ඒක  දන්නේ ඉතින්  මේක පටන් ගත්ත මනුස්සයාම  තමයි.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now