♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ♡

44 10 1
                                    

━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  07 ━━━━━━━

👤 වැඩේ හරිද...?

👤 ඔව්  බොස්.

👤 😈 අපි බලමු.....  හැපි  හැපි ..................

👤 බොස්.

👤 කියන්න.  ටේහියුන්  සර්  තාම හොටෙල්  එකේ.

👤 ඒ ගැන  වද  වෙන්න  එපා.

..................................................................................

👸  අරෝ  පැටියෝ මොකද  මේ. කෝ  ඉතින්.

🤍 ම්ම්ම්ම්ම්ම්ම්

ඔම්මගේ  උකුලට  වෙලා හුරතල්  වෙන  අරෝහාගේ   මූණ හරි ආදරයෙන් සිප ගත්ත ඇය තමගේ  තුරුලට  වෙලා සනීපෙට ඉන්න  පුංචි කෙල්ල දිහා හරි  ආදරෙන්  බලාන් හිටියා.

🤴 මොකද මේ ඔම්මගෙයි  දුවගෙන්  කෝලම ම්...

🤍 අප්පා  මන්  අද  ඔයාලා එක්ක ඉන්නද.

👸 මේ මොකද  මේ එක පාරට  උනේ. කෝ මේ බලන්න.

උකුල  උඩ  තිබුන  අරෝගේ මුණ  අත්  දෙකෙන්ම  තමන්ගේ පැත්තර  හරව ගත්ත සෝහී ඒ  ඇස්  අස්සේ  හැංගිච්ච  කියාගන්න බැරි හැගීම්  එකින් එක  කියෙව්වා.

👸 කියන්න  බලන්න ඇයි මේ බය  වෙලා.

🤍 ඔම්මා.

👸  ඔව් පැටියෝ.

🤍 පොරොන්දුවක්  වෙනවද...?

👸  පොරොන්දු   වෙනවා.

🤴 මොනාටද   දැන්  මගේ පැටියා මේ  පොරොන්දු  ගන්නේ.

🤍 අප්පා.

එක  අතකින්  තමන්ගේ  ඔම්මගේ  අතයි  අනිත්  අතෙන්  අප්පගේ  අතයි  ආදරෙන්  තුරුලු ගත්ත  අරෝ.

🤍  පොරොන්දු  වෙන්න  මාව  දාලා කොහෙවත්  යන්නෙ නෑ කියලා. හැමදාම  හැම  මොහොතකම මාත් එක්කම ඉන්නවා කියලා.  මාව තනි කරන්නෙ නෑ  කියලා. අප්පා ඔම්මා.... 🥺

👸  අනේ අනේ  මොකද මේ....  කව්ද  දැන් කිව්වේ  ඔයාව අපි  තනි කරනවා  කියලා. ආ  මේ ඔම්මගෙයි අප්පගෙයි පන  ටික අපේ මේ  පුංචි කෙල්ල. මේ පන ටික  දාලා  අපි කොහේ කියලා යන්නද.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now