♡ 05 Chapter ♡

48 9 2
                                    

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  05 ━━━━━━━

🐹 හරි ළමයි  ඔයාලට  දුන්න  එසයිමන්ට් එක නියමිත දිනයට  භාර  දෙන්න. මතක  කියාගන්න දවසනම්  දවස.  ඒ දවසට  ඔයාලා හැමෝගෙම  එසයිමන්ට්  බාර   දෙන්න.හරි  අදට  ලෙක්චරස්  ඉවරයි.

මේසේ  උඩ හැම  තැනම  ඉහිරිලා තියෙන  ඔක්කෝම  පොත්  ටික එක එක  එකතු කර ගත්ත  ජින්  මේසේ  උඩ පතබෑවිලා  නිදාන්  ඉන්න  එයාගේ පොඩි  ඇට්ටරයෝ  ටික  දිහා ඇස් කෙනින්  බලලා ලෙක්ච හෝල් එහෙන් එළියට  ගියා.

🐰 හම්මෝ මගේ  පස්ස.....

පැය දෙකහමාරක  ලෙක්චර් එක්කින්  පස්සේ  පස්සත්  අල්ලගෙන පුටුවෙන්  නැගිට්ට කුකී ඇගමැලි කඩ  කඩ  හැරුනේ  අනිත්  ඩබල  දිහාවට.

🐥 ඒ ටෙයියා නැගිටපන් බං.

ඒ  වෙද්දීත්  ජීමින් බෑග් එකත්  අතර අරන් යන්න ලෑස්ති  වෙලයි  හිටියේ. මේසේ බදාගෙන  හොද නින්දක  හිටපු  ටේ  උඩ ගිහින්  ඇහැරුනේ ජීමින්ගේ  මිනි කිංකිනි   වොයිස්  එකට.

🐯 ආ... ඉන්න  දීපන් බං

🐰ඉන්න දෙන්න  තමයි  අපිටත්  ඉන්න නැති කරලා මූ හොදට  නිදාන්  ඉන්න තාලේ  විතරක්. නැගිටපන්.
අද කන්න  වෙනවා  පුතේ  ලොවෙත්.

🐥 ආආ... උබලා  හින්දා  පැත්තක  හිටපු  මාත්  කනවා  බලපන්කෝ  ......

🐯 කටවහා ගනිල්ලකෝ.

🐰 යමන්කෝ ගෙදර  කට  නෙවෙයි කන්  දෙක  වහා ගන්නම  අහගන්න බැරියැයි.

🐥 ඒක නෙවෙයි අර කෙල්ලට කොහොමද  දන්නෙ නෑ. කුකී  අරීට  කෝල් එකක් අරන් බලහන්කෝ.

ඔන්න දැන් තමයි මේසේ බදාගෙන නිදාන්  හිටපු ටේ  ඉද්ද  ගැහුවා වගේ  කෙලින් උනේ.

🐰 ඒ  සැරේ උබ කොහෙද ඔය  පෙට්ටියෙන්  නැගුට්ට මමිය  වගේ  දුවන්නේ.

🐯 එනවනම්  වරෙන්  නැත්තම්  තවත් මේක  අස්සේම  හිටපන්.

🐥 යකෝ මුගේ ගෑස්.

තම  තමන්ගේ බෑග් ටිකත්  අරගෙන තුන්දෙනාම  හෝල් එලෙන්  එළියට ආවේ මෙඩිකල්  රූම් එක  පැත්තට  යන්න.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now