♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 ♡

75 5 1
                                    

━━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvilLover

━━━━━━━ Episode  03 ━━━━━━━
.
.
.
.
🐿️  අරෝ ඔයා....🤣🤣🤣🤣

🤎 පව් වැඩේ.....🤣🤣🤣🤣🤣🤣

🤍  ඒ කව්ද....?

මගේ  හිතේ  තිබුන ප්‍රශ්නේ මම ඇහුවා.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ...............
----------------------------------------------------------------------

🤎 හරි හරි  එයාගෙන  ඇති  වැඩක් නෑ... මොකද  කියන්නේ කට්ටියම  ඩාන්ස් කරන්න යමුද..?

🐥  හොද  අදහස. කාලෙකින්නේ පාර්ට්  එකකට ආවෙත්  ඩාන්ස් කරේ නැත්තම්  ඇති  වැඩක් නෑ...

🐰 ඔව් ඔව් කෝ  යමු  කට්ටියම

🤍 අනේ  මට බෑ  ඔයාලා යන්න.

🤎 ඔන්න  ඔන්න  පටන් ගත්ත බැරිබනේ.

🐹 මට මේක කියන්නකෝ මේ අර පොඩි කාලේ  හිටපු අරෝහමද....?

🐨 ඔන්න  ඇහුවා  ඉතින්  ඉදලා  ඉදලා  ප්‍රශ්නයක්.

🐹 නෑ  ඉතින් ඉස්සර  මන් කියන්නේ  පොඩි කාලේ  සිංදුවක්  ඇහෙන්න බෑ නටන  බටු  ඇටේ  මතකනේ.

🐿️ හම්මෝ මටත් මතකයි. 

🤎 මේකිගේ බොරුද  ඔප්පා.  මෙන්න මෙහේ  වරෙන් යන්න.

🤍 අනේ  අරී බෑ බං.

🤎 මෙන්න මෙහේ  වරෙන්  යන්න.

🤍  ආ.... බෑ බං.

අරෝගේ  බැරි බනේ කනකටවත් නොගත්ත අරී  අරෝවත් ඇදගෙන  ඩාන්ඩින් ෆොලෝ  එකට ආවා. ටික  වෙලාවක් කට්ටියත් එක්ක  ඩාන් කරත්   අරෝටනම්  ඒක  හරි ගියේනෑ. ඒ නිසාමයි  වොශ් රූම්  එකට  ගිහින්  එන්නම්  කියලා හිමින්  සැරේ මාරු උනේ. 

ARO POV........🤍

එහාට  මෙහාට  පැද්දී  පැද්දී ඉදලා මට ඇති  වෙලා තිබුනේ .  ඕවා නිසාමයි මම  පාර්ට් වලය  එන්න  අකමැති බොරු  වැඩ. ම්ම්ම්ම් කොහොමෙන්  කොහොම  හරි  අරී ගෙන්  ශේප්  වෙලා එතනින් පැනගත්තා. දැන් ඉතින් ආපු  එකේ  වොශ් රූම්  එක  පැත්තෙවත්  ගිහින් එනවා.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now