♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ♡

32 7 0
                                    

━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  08 ━━━━━━━

🤴 නෝනේ.

👸 ම්ම්ම්ම්ම්

🤴 ඔයා හිතන්නේ  ටේ  පුතා  අපේ කෙල්ලට කැමතී  කියලද

👸 මට හිතෙනවා. මොකද  ටේ කියන්නේ රෝහගේ  එකම  දරුවානේ.  එයත් එයාගෙ  ඔම්මා  වගේම  හරිම  ආදරණීයයි.

🤴 ම්ම්ම්ම් ඒක  ඇත්ත. පිටට  කොච්ච්ර   රළු  වෙන්න  උත්සහා කරත්  එයා  තාමත්  රෝහගේ බෙයාම  තමයි.

👸 හැමදේම කාලය  විසදයි.

🤴 ඒත් අපේ කෙල්ල ... ම්ම්ම්  එයාගැන  ඔයා දන්නවනේ.

👸 ඒ හැම  දේමත්  කාලයත් එක්ක  ඇරිලා යයි.

🤴 ඔව් මට ඕනි මගේ කෙල්ලගේ  සතුට එයා ළගම  තියන්න.

👸 ඔයාට මතකද  අරෝ පුංචි කාලේ  කට හද හද  ටේ ගැන  කියවපු විදිහ.

............ අතීතය...........

🤍 මා ම්මී......

👸 ඕ මගේ චූටි ප්‍රින්සස්

🤍 ඔ...ප් 

👸 ඔව් ඔව්

🤍 තේ  ඔ..ප් මත  තොකෝ අරන්  ආවා.මා මීයී...නන් ඕ..ප් ත ගොදාලියක්  ආදලෙයි.

👸 අනේ අනේ ඉතින්  එතකොට  ඔයාගේ කුකී ඔප්පටයි මෝචි ඔප්පටයි  ආදරේ නැද්ද මගේ කෙල්ල.

🤍 ආදලෙයි ආදලෙයි.....

කට හද හද කියන  පුංචි  වචන වල  ඒ ආදරේ  මහා ගොඩක්  ගැබ් වෙලා තිබුනා. නොදැනුවත්  කමට කියන ඒ  වචන වල  ඒ  ආදරේ  මහා මෙරක්  ලියවිලා  තිබුනේ  අනාගතයට  ලස්සන  බලාපොරොත්තු  ගොන්නක් පොදි  බැදිලයි.

...............................................................

🤴 හම්මෝ  පුංචි කමටද ඒ කතාව.

👸 හැමදේම  හොදින්  විසදෙන්න ඕනී.

දෙන්නගේ  ආදරණීය කතා බහට බාදා කරමින්  හරස්  පාරකින්  ප්‍රදාන  පාරට දාපු ට්‍රක් එක පාර මැදින්ම  පාර්ක් ලගේ  වාහනේ  ඉස්සරහට  වේගයෙන්  ඇදුනා.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now