22 කොටස

1.4K 317 184
                                    

"අර බලන්නකෝ මැණික.... බැනර් එකකුත් දාලා...."

හේලිව ඉස්කොලෙන් බස්සලා එන අතරේ අපේ ඉස්කෝලේ ඉස්සරහම දාලා තියෙන බැනර් එක මම කේශූට පෙන්නුවේ ආඩම්බරෙන්....

කේශුට වගේම සහස්ටත් සුභ පතලා දාලා තියෙන බැනර් එක දිහා එයා ආසාවෙන් බලන් හිටියේ මම ඒ හරියේ වාහනේ ටිකක් ස්ලෝව් කරද්දී.....

"මෙතනින් බහිනවද?? "

"බෑ බෑ.... පුරුදු විදිහට පාකින් එකෙන්ම බහිමු....."

එතනින් බහින්න බෑ කියලා කේශුට මාත් එක්කම පාකින් එකෙන් බහින්න ඕන වෙද්දී මම හිනා වෙවීම වාහනේ ගෙනත් නැවැත්තුවේ පාකින් එකේ....

"අර උදේ රැස්වීමේ හිටන් ඉන්න බෑ අප්පා......"

සීට් බෙල්ට් ගලවන ගමන් කේශූ කන් කෙඳිරි ගාද්දි මට ඒකට හිනා ගියා.....

"එහෙම තමයි ඉතිං... ඉස්කෝලෙට ගෞරවයක් ගෙනාපු අයව අගය කරන්න එපැයි..."

මම කියද්දී කේශූ මට දාගෙන රැවුවේ බනින ගමන්....

"ඔයාට නම් මොකද ඉතිං.... අර පැවිලියන් එකේ යස අගේට වාඩිවෙලා අවුවවත් නැතුව ඉන්න පුළුවන්නේ.... අහිංසක අපි එපැයි කර වෙන්න.... හුහ්.... මම යනවා යන්න.... "

ඒ එක්කම කේශූ මටත් ගස්සන් වාහනෙන් බැහැලා යද්දී මමත් ඒකගේ රැවිල්ලට හිනා වෙවී එතනින් එන්න පිටත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ එක්කම කේශූ මටත් ගස්සන් වාහනෙන් බැහැලා යද්දී මමත් ඒකගේ රැවිල්ලට හිනා වෙවී එතනින් එන්න පිටත් උනා....

"ඉතිං... අද දවස අපේ පාසලට ගොඩක් විශේෂ දවසක්... අපේ මේ ඉන්න කේශ්වර බෝදිත් සූරියබණ්ඩාර පුතා වගේම සහස් උතුලංග ජයසේකර පුතත් අපේ පාසලට අත්පත් කරලා දීලා තියෙන්නේ ඉතා විශාල ජයග්‍රහණයක්.... ඉතිං මේ වගේ සතුටු මොහොතක.........................."

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now