26 කොටස

1.6K 315 166
                                    

"ඩැඩිහ්හ්හ්........"

එයාගේ කොණ්ඩේ අස්සෙන් මගේ ඇඟිලි එහෙ යන නිසාම කේශු සනීපෙට කෙඳිරි ගෑවේ මාව හිරි වැටිලා යද්දී...

"ඔයාට ඔහොම බෑ මැණික් නැගිටින්න...."

කොල්ලා දණගහගෙන ඉන්න එක අමාරුයි කියලා දන්න නිසාම මම එයාව නැගිට්ටවන්න හැදුවත් ඒකට පොඩ්ඩක් කැමති නැති උන එයා කලබලෙන් මගේ සැහැල්ලු ෂෝට් එක ගලවලා දැම්මේ යටිකය පුරාවටම හාදු තවරන ගමන්....

"කේශුහ්හ්........"

එයාගේ සිනිදු අත් වල පහස මුවේ රස්නේ මගේ යටි කයට දැනෙද්දි මම එයාගේ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවලා තදින් අල්ල ගත්තේ හයියෙන් හුස්ම ගන්න ගමන්...

"ම්හ්හ්........"

එක දිගටම දණ ගහගෙන ඉන්න කොල්ලට අමාරුවටම කෙඳිරි ගෑවෙද්දි මම එයාව උස්සලා අරගෙන එහෙමම ඇඳ උඩින් දිගා කරේ එයාගේ ඇඟටම ඉතුරු වෙලා තිබ්බ ෂර්ට් එකත් අයින් කරලා දාන ගමන් වෙද්දි ඒ මුලු වෙලාව පුරාම කේශූ එක විනාඩියකටවත් මගෙන් ඇස් අහකට ගන්නේ නැතිව මගේ දිහාම බලාගෙන හිටියා....

"අගී ඩැඩිහ්හ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අගී ඩැඩිහ්හ්හ්....."

නලලට උණුසුම් හාදුවක් තියලා මම ඊළඟට ඒ සිනිදු බෙල්ල පුරාවට තෙත හාදු තියද්දි කේශූ කෙඳිරි ගෑවේ උමතුවෙන් වගේ... මගේ දෙතොල් පහස පවා වෙන දවස් වලට වඩා අද වෙනස් වෙද්දී මම ඒ පුංචි සිනිදු සිරුරේ එක කොනක්වත් අතාරින්නේ නැතුව සිප ගත්තේ සමහර තැන් වල රතු පැල්ලම් මතු වෙද්දී....

"අහ්ම්ම්.........."

බෙල්ල පුරාවටම සිපගෙන මම කේශුගේ ඉලිප්පිලා තියෙන තනපුඩුවක් මගේ මුව ඇතුලේ ගිල්ලව ගත්තේ එයා කකුල් දෙකත් එකට ගස ගස හයියෙන් හුස්ම ගනිද්දී.... මගේ ඉවසීම ටිකෙන් ටික නැති වෙලා යන්න කියලා මට දැනෙන්න පටන් අරන් තියෙද්දි තවත් මගේ මැණික ළඟ ඉවසන්න ඕන නෑ කියන එක කල්පනා වෙද්දී මම කේශුව සිප ගත්තේ අවුරුදු ගාණක් බඩගින්නේ ඉඳපු සිංහයෙක් වගේ.....

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now