25 කොටස...

1.6K 323 177
                                    

තුන් වෙනිදා වෙනකන් කතාව දෙන්නේ නැහැ කියලා එක පාරටම කතාව දුන්නේ ඇයි කියලද බලන්නේ?? ඔන්න එහෙනම් බලන්නකෝ ඇයි කියලා....

තුන් වෙනිදා වෙනකන් කතාව දෙන්නේ නැහැ කියලා එක පාරටම කතාව දුන්නේ ඇයි කියලද බලන්නේ?? ඔන්න එහෙනම් බලන්නකෝ ඇයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩ කාලෙකින් #design ranking 1st ඇවිත් තියෙනවා කතාවකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගොඩ කාලෙකින් #design ranking 1st ඇවිත් තියෙනවා කතාවකට.. ඉතිං මට ගොඩක් සතුටුයි... කතාව මේ තැනට ගේන්න මට උදව් කරපු ඔයාලා වෙනුවෙන් අද කොටසක් ඒ නිසා දෙන්නම ඕන කියලා හිතුන නිසාමයි හවස විභාගේ තියාගන උනත් මම ඔයාලට මේ චැප්ටර් එක දෙන්නේ... ඉතිං ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි කතාව එක්ක ආදරෙන් එකතු උනාට... මම ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤️💚😘

°
°
°
°
°
°
°
°
°

"අගී.... ඔන්න අද තමයි අන්තිම දවස... ඔයා පොරොන්දු උනා මාව හෙටම කොළඹ එක්කන් යන්න....."

හුළඟ වගේ වේගෙන් කාලේ ගෙවිලා යද්දී කේශූගේ එක්සෑම් මාසේ ඉවර වෙන අන්තිම දවස ඇවිත් තිබ්බා...

"හරි මැණික... මම අද අක්කගෙන් අහන්නම්... ඔයා ගිහින් හොඳට එක්සෑම් කරලා එන්නකෝ.... "

උදේම එයාව ඉස්කෝලෙන් බස්සන ගමන් මම කියද්දී එයා වාහනෙන් බැහැලා ගියේ මගේ කම්මුලකුත් ඉඹගෙනමයි...

කේශුත් ගෙදර නැති නිසාම කම්මැලිකමටත් එක්කම මම වාහනේ අරන් ආවේ වැව රවුමට... හොඳ හුස්මක් ගන්න ගමන් මම එතන තිබ්බ බෙන්ච් එකකින් වාඩිවුනේ අපේ අනාගතේ ගැන හිතන ගමන්....

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now