𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭1°•.

100 24 52
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭1°•.

ꜰᴏʀɢᴇᴛ ᴛʜᴇ ʟᴏᴠᴇ ᴏꜰ ᴄᴏꜰꜰᴇ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

කිසිම අඩුපාඩුවක් නොමැතිව ඇති දැඩි වුන කෙනෙක්ට ආදරෙ කියන දේ අරුමයක් වුනා...ඒත් ඔහු ආදරය කලා....නොලැබීම කිය්න්නේ අරුමයක් වුන ඔහුට කල ආදරයම අහිමිවුනා......පිස්සෙක් නොවි ජිවත්වීමම ඔහුට මේ ගත වන වෙලාවන් හීම බෙහෙවින් අමාරුබව පවුලේ කාට කාටත් වැටහී හමාරය.....සියළුම හදවත් වල එකම විනාසයක් ගැන හිතමින් නිශ්ශබ්ද හෝරාපහු වන්නේය... බිත්ති ඔරලෝසුවේ වෙලාව ගමන් කරන හඩ පමණක් රැව් දෙන්නේය....දැඩි නිශ්බ්දතාවය බිද දමමින් නිවසේ සොෆා වෙහි සිටි සිංහදේනුව නැතිනම් ballroom හි රැජින දෙස බලා සුසුමක් හෙලමින් ඔහුගේ වැඩිමහල් මුණුපුරා වන කයි කතාව ඇරබුවේ ග්‍රැනීගේ අතක් ඉබේම වෙව්ලනවා දුටු නිසාමයි...









"ග්‍රැනී ඔයා හොදින්ද...."








"හොදින්...හහ්...හොදින් තමුන්ලා දෙන්නා මෙච්චර දෙයක් වෙනකම්ම හිටියද මට ඇත්ත කියන්න.......ඇරපු අතක් නෑ දෙන්නම හැදිලා තියෙන්නේ මාමා වගේමයි....."







"මමා මං මොනා කරන්නද මුන්ට සද්ද නැතුව වැඩක් කරගන්න බැරි වුනාට.......ඔයාම තමයි මෙයාලව නරක් කලේ....ඉල්ලන්නේ මොනද හැමදේම දුන්නා....හරියටම වයස 16 මුන් දෙන්නම කාර් එලවද්දි ලයිසන් තිබ්බද ....කැමතිම කාර් එකත් අරන් දුන්නා මමා ඔයාම...."











"ඔව් මං අයේ මෙයාලට කැමති දේ දෙන්නෑ.......මම තමයි වරද්දගත්තේ...."










ග්‍රැනී සොෆා එකෙන් නැකිට්ටේ මේ වචන ස්තීර හඩින් කියන ගමන්.....










"ග්‍රැනී ඒක අසාධාරණයි......ග්‍රැනීට ඔනේ තත්වේනම් ඒකත් කැරට් අලේට තියෙනවා...මොකද mr.sean ගේ පුතාටයි යී බෝ ආදරේ කරන්නේ..."












"හහ් තත්වේ මට ශාන් මහ රැජිනගේ පුතා වුනත් වැඩක් නෑ........මේ ගැන ආයේ කතා කරන්න එපා මං එක්ක..."










ග්‍රැනී එහෙම්මම පඩි පෙළ නැගගන උඩට ගියේ හිතේ සැනසීම නැතුව....කයි සොෆා එකෙන් නැකිටලා ග්‍රැනී දිහා බැලුවේ කලකිරීමෙන්...












𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now