𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭4°•.

190 38 80
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭4°•.

🍓ᴇᴠᴇʀʏᴅᴀʏ ᴍᴇᴀɴs ᴇᴠᴇʀʏᴅᴀʏ💋

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

මාව ගෙදරින්දාපු yibo යන්න ගියා..මම ගෙදර දොර අරිනකොටම මුළු සාලෙ පුරාම තිබ්බේ yibo ගේ සංස්කරණ...yibo ගේ ලොකු පොටෝ එකක්...එතකොට කොට්ට...එවා වලත් හිටියේ yibo... එතකොට ටීශර්ට්.....බෑග් වතුර බොතල්...එතකොට තව yibo වගේ හදපු සෙල්ලම් බෝනික්කෝ....මුළු සාලෙම පිරිලා තිබ්බා...







"ගුම් මෝනිම් නර්ත් ආන්....පපා...පපා ආවද..."


බෝ බෝ කෑගහනගන කාමරෙන් එලියට අවේ ඇස් පොඩි කර කර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝ බෝ කෑගහනගන කාමරෙන් එලියට අවේ ඇස් පොඩි කර කර...කුස්සියේ හිටපු නර්ස් ආන්ටිට ගුඩ් මෝනින් කියාගන....මම එතකොටයි දැක්ක බෝ බෝ ඇදන් ඉන්නෙත් එයාගේ කුමාරයා ඉන්න දිග ශර්ට් එකක් කියලා...එතකොට අතේ තියාගන ඉන්නේ කුමාරයා වගේ හදපු සෙල්ලම් බෝනික්කෙක් කියලා...yibo ඔයා මගේ ළමයා රවට්ටගත්තේ මේ විදියට හහ්....එක රැයකට මේ තරම්ම මගේ බෝ බෝ ව රවට්ටලා.... බෝ බෝ මං ගාවද දුවලා එද්දි මම දන ගහගනම බෝ බෝව තදින් බදාගත්තා....




"bobo පපා ට සමාවෙන්න....."





"ම්ම්ම්ම් පපා සූන්දයි පපා....පපා සොලි කියම්නේ ඇයි....."




මම බෝ බෝව ඇතැරියේ නෑ ටිකක් වෙලා මට එහෙම ඉන්න ඕන වුනා....






"පපා ඊයේ රෑ බෝ බෝ ලග හිටියේ නැති වුනාට....."





"බෝ බෝ තලා නෑ....එම්නකෝ පපා කාමලේට බඩ්ඩක් පෙන්නන්න...."




බෝ බෝ මගෙන් ඈත් වෙලා මගේ මූණ දිහා බලාගන කිව්වා....මම බෝ බෝව වඩා ගන කාමරේට ගියා...අඩිය තියන්නවත් ඉඩක් නෑ අනේ මේ සාලේ පුරා....




𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now