𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭9°•.

100 19 30
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭9°•.

ʏɪʙᴏ ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ ᴇᴠᴇʀʏᴛʜɪɴɢ

මට බය කියන එක ටිකක් හරි නැතිවුනේ ග්‍රැනී නිසා...මම දන්නවා දැන් ග්‍රැනී ගෙන් ආයේ යුද්දමය අනතුරු එන්නෙ නෑ කියලා නංගී ලන්ඩන් යන එකේ මගේ ප්‍රශ්න ටිකෙන් ටික විසදෙනවා කියලා තේරුනත් තාම අනතුරක් නෑ කියලා මට හිතෙන්නැ... mr.sean කාරයා ඊලගට මොනා කරයිද යැන්මි කුලප්පුවෙලා ඉන්නේ....හහ් නයිස්....ඒ වගේද කැරට් අලේගේ බඩගින්න මන් නිසා කොල්ලට කන්නත් බැරි වෙලා.....මම බලන් ඉන්නේ හිමින් සැරේ කෑම ටික හපලා කන කැරට් අලෙ දිහා නෙවේ කෑම එක අනා අනා ඉන්න කැරට් අලේ දිහා...ඇකඩමියේ හොටෙල් එකේ තිබ්බ හැම කෑමක්ම මම බෙදාගන ඇවිත් කැරට් අලේගේ ඉස්සරහින් තිබ්බේ මොනා වුනත් මේකව බඩගින්නේ තියන්න බැරි නිසා....














"යි..හ්බො...ම..ට...ඇ...ති.."












"තමුසේ හදන්නේ ඇති කියලා වැඩ වරද්දගන්න...හරි කෝ දෙනෝ ප්ලෙට් එක මෙහෙට...තමුසෙට කන්නනේ බැරි කැව්වොත් කන්න වෙනවනේ...මේ සේරම කනකන් තමුසෙට මෙතනින් හෙල්ලෙන්න බෑ.."















"අ..නේ යීබෝ ඔනේ නෑ....රිදිල්ල අඩු වුනාම මට කන්න පුළුවන් නේ එතකොට මම කන්නම්..."

















"ආ.....කියන්න කෝ ඉක්මනට...."














"අනේ යීබෝ පොඩ්ඩක් කවන්න ඔය කට ලොකු වැඩි..."















"මේ ලොකුද පොඩිද කියන එක මම බලාගන්නම් ආ කියනෝකෝ තමුසේ කන පලාගන්නේ නැතුව..."
















අපුරුවට කැරට් අලේ ආ ගෑවා...මම කැරට් අලේට කැව්වා...මූණම රතු වෙලා ඉදිමිලා තියෙද්දි අමාරුවෙන් කෑමටික හපලා ගිලින කැරට් අලේ මගේ අත අල්ලගන මම කවන්න හදද්දි ඔලුව දෙපැත්තට වනලා ඇති කියනවා....
















"තමුසේ ආ ගානවා මට ඇති කියලා හිතුනම මම කවන්නේ නෑ...මේ අන්තිම කට කියලා හිතලා කනවා....කෝ ආ කියනවා...මොකද තමුසේ අඩන්නෙ.."















"රිදෙනවා මිනිහෝ...ඔය අතින් ගුටිකාලා මම දැන් කෑමත් කනවා...."














𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now