𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭8°•.

87 17 20
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭8°•.

ᴅᴇᴀʀ ʀᴀɪɴ

"නංගී තමුසේ ගිහින් මගේ වාහනේට නගිනවා....තමුසේ වාහනෙත් දාලා මොන මගුලක්ද නටන්නේ ...."








"පියැව් පියැව්...එන්ජල්..මේ ලයිට් කණුවේ කම්ම්ලු එබෙනෝ ඔයත් කරලා බලන්න ඒන්ජල් ආස හිතෙයි...හුම්...."











මම ශාන් ගේ අත් දෙක මගේ අත් දෙකෙන්  අල්ලගත්තෙ මගේ කම්මුල්වලට ඒ අත් දෙකෙන් අනින්න යන නිසා...ආයිශ්...කැරට් අලේගේ  අයිශ් යී බෝ මේ ඉන්නේ කැරට් අලේ නෙවේ ශාන් නිකම්ම ශාන් මගේ කැරට් අලේ මට නැතිවුනා...ශාන් ගේ ඒන්ජල් ගේ අත එක්ක පැටලිලා තියෙන්නේ කියලා මම ඈත ඉදන්ම දැක්කා තාමත් එහෙමයි.....ඒන්ජලුත් ඇදිලා ආවේ ශාන්  මෙතන දගලන නිසා....















"යී බෝ අයියේ තමුන් ආපු විදියකට යනවා....මට ඕන මගුලක් නටාගන්න දීලා...අපි යමු ශාන්"












"හිහී ලයිට් කණුවක්.....බායි...අං..ක..ල්.."











මම ශාන් ගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා ගත්තා පරඩැල වගේ ඇදිලා මං ලගටම ආවා...
අඩවන් වුන ඇස් පිල්ලම් සැරින් සැරේ ගහන ගමන් ශාන් ගේ රතු වුන මූණ මගේ ලග.... හොද සිහිය ගන්න ශාන්  හැදුවත්  එයාට බෑ....ඒත් තමුසේ වැරැදි එක පිට එකපිට කරද්දි මම අහක බලන් ඉදී කියලා හිතුවද...ආයිශ්..

















"මේ අහනවා ශාන් තමුසේ දැන් මගේ නංගි එක්ක බුදියන්නද ඕයි යන්නේ......ආහ් දැන් මගේ නංගිවද උබ අල්ලගන්න හදන්නේ සෙල්ලම් කරන්න අහ් නෑ අමු අමුවේ රවට්ටන්න....කියපන් ඉතින්..."
















චටස්











"ආ..යි..ශ්..එන්ජල් තමුසේ ගැහුවේ තමුසෙගේ අයියට..."











"ඔව් ඕයි මට ඔනේනම් මම ගහනවා...මේ අහිංසකයටද අයියේ තමුසේ මේ වගේ කතා කියන්නේ....මේක අහගන්නවා තමුසේ ගෑණු ගොඩක් එක්ක බුදියලා තිබ්බට ශාන් කියන්නේ ඒ වගේ කුණු ගොඩක් නෙවේ....අනික තමුසෙට boyfriend  කෙනෙක් ඉන්නවා නේ එහෙනම් ඇයි ශාන් ට වද දෙන්නේ.."












𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Onde as histórias ganham vida. Descobre agora