𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭3°•.

316 41 18
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭3°•.

✺ᴏɴᴄᴇ ᴜᴘᴏɴ ᴀ ᴅᴇᴄᴇᴍʙᴇʀ✺

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰




"අල්ලගන්න ඔය පොඩි එකාව
අදනම් පැනලා යන්න බෑ කොලුවෝ"




"ඒයී කොල්ලෝ ඔහොම නවතිනවා "







එලවළු කරත්ත,කෑම කරත්ත,පන් කරත්ත නොයෙකුත් විදි කෑම කඩවල්වල ඔවුන්ගේ ජිවන වියදම සොයා ගැනීමට වෙරදරා කෑගහන මිනිසුන්ගේ කටහඩවල් පරයා නැගෙන හැඩි දැඩි පිරිමින්ගේ කඩහඩවල් බීජිං ජුමා නගරවිදියෙන් ඇසෙයි.මේ අපේ ජිවිත මේ ජුමා නගරයේ පන අදින්නේ කෑගහන්නේ අපේ එදා වේල නැත්නම් අපේ අනාගතේ වෙනුවෙන් ඉතුරුකරන සොච්චම.අදික වේගයෙන් දුවගන ආපු මම එලවළු කරත්තඋඩින් පැනලා නූලෙන් බේරෙන්න දුවනගමන්.සෙනග අතරින් දුවන්න අමාරු වුනත් මම දිව්වා.මම දුවනවා කියන්නේ නවත්තන්න අමාරුයි මගේ කෙට්ටු ඇග නිසාම මට වේගෙන් දුවන්න පුළුවන්. මගේ පිටිපස්සෙන් දැන් එන්නේ කෝට් ඇදගත්තු විදියේ නය එකතු කරන්නන් නොහොත් ගෙම්බාගේ කල්ලිය ලෙස හදුන්වන කල්ලියේ පිරිසෙන් බඩ මහත තරුනත් නැති වයසත් නැති තුන් දෙනෙක්.ගෙම්බෝ වගේමයි ඇරපු අතක් නෑ.මම මෙහෙට ආපු දවසේ ඉදන් මේ ගෙම්බෝ ටිකවනම් අදුරනවා.






"අල්ලයි මගේ වල්ගේ....
පැන පැන එන්න ගෙම්බෝ.......
හෙට දවස අන්තිම දවස අදම පනින්න හිතුනයි...."







"

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.







"අනේ ඔහොම නවතිනවා කොල්ලො
තව නම් බැ "






ගෙම්බා කල්ලියේ තිදෙනා මාව අල්ලන්න එන ගමන් කෑගහනවා. ඔවුන්ගේ බඩ වැඩි නිසාම දිවිමේ වේගය මන්දගාමිය.මම වේගයෙන් දුවන ගමන් ගෙම්බා කල්ලියට විහිළු කලා.මගේ හුස්ම වැටෙන වේගයද දිවිමේ ප්‍රමාණය තරම් වේගවත් වුනා.මම දුවන ගමන් දුටුවේ වට්ටියක ඇති කුණුවු එලවළු වගයක්‍ය.මගේ හිතට නැගුන කූර අදහස හික් හික් හික් ඔයා හලි තැනට සුදුසු නුවන බාවිතා කලා ශාන්.මම කුණු එලවළු කරත්තයක් ලග නැවතිලා එලවළු වලින් දමලා ගැහුවා මගේ පිටිපස්සෙන් එන නය එකතු කරන්නන්ට.මම අයේ දුවන්න පටන් ගත්තේ හිනා වෙවී.ඔයාලත් බලන්න නේ තිබ්බේ මේ දර්ශනේ.





𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Onde histórias criam vida. Descubra agora