𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭4°•.

70 12 14
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭4°•.

ʟᴇᴛ'ꜱ ꜱʟᴇᴇᴘ ᴛᴏɢᴇᴛʜᴇʀ,ᴄᴀʀʀᴏᴛ ᴀʟᴇ

දෙවෙනි වතාව ශාන්ව ඒන්ජල් බදාගත්ත...මං අන්දයෙක් බිරෙක් නෙවේ බාතෲම් එක ඇතුලේ හිටියට මට හිතාගන්න පුළුවන්....ශාන් තමුසේ කොහොමද මට මෙහෙම කරන්නේ...දැන් මගේ ඉස්සරහා මේ රස්සාවද කරන්නේ නැත්නම් රගපානවද...මගේ අහිංසකයා වෙනස් වෙලා තියෙන තරමක් ඒකත් මං නිසා හහ් නයිස්....




"හරි ඔය තිරිසනා ආ ගාන්නකෝ.....කෝ ඉතින් කන්න ඔනේ නැද්ද...."







"ගිහිල්ලා මට හැන්දක් අරගන එනවා විකාර නැතුව...."








"ඇයි ඔයා බයද ආ ගාන්න...මම කට ඇතුලේ යන්නේ නෑ මහලොකු තිරිසනා මගෙන් බත් කටක් කන්න බයේ...."








මගේ කට ඉබේම ඇරුනේ මගේ පපුව ආයෙම කකියනවා වගේ දැනෙද්දි.....මේ බත් කට ආදරෙන් පිරිලද කැරට් අලේ.....මට රිදෙනවා වැඩි කියලා උබට තේරුනේ නැද්ද කැරට් අලේ.....ආයිශ්...මගේ ආදරේ මදි වුනේ කොතනද ශාන්.....උබ වෙන කෙනෙක්ව බදාගන්න හිතන්නෙවත් කොහොමද හීනෙවත්...මම දන්නවා මගේ අතින් උබට වඩා වැරදි වෙලා තියෙනවා ඒත් මගේ කැරට් අලේ උබව හම්බුනාට පස්සේ මම ඒ වැරදි හිනෙන්වත් හිතුවේ නෑ...සත්තයි උබ වෙනුවෙන් පේ වුනා....මං වෙනුවෙන් පොඩි කාලේ ඉදන් පේ වුන උබ වෙනුවෙන් මම වෙනස් වුන එක වැරදිද ශාන්.....දැන් ඔය හිතේ මම නැද්ද..... මම මගේ හදවත උබට පෙන්නන්න පුළුවන්වුනානම්..... එන්ජල්ව උබට මටත් වඩා දැනෙනවද............
බත් කට බොහොම අමාරුවෙන් හැපුවේ ගිලින්න බැරි තරමට මගේ උගුරෙ බත් හිර වෙලා වගෙ....ඒත් එහෙම නැ අමාරුවෙන් බත් ටික ගිලගන්න මට ඕන වුනේ කැරට් අලේගෙ මූනෙන් ඇස් අහකට අරගන.......














"කෝ ආ.....ආ......"











මට රිද්දන්න වෙන විදියක් තිබ්බේ නැද්ද කැරට් අලෙ....ඒකී මගේ නංගී.....ඔය හිතේ ඒකිට කැමැත්තක් ඇතිවෙන්න තරම් මගේ ආදරේ අඩුවක් තියෙනවා කියලා දැනුනද.....මම දන්නවා මම වැරදි මම උබව රිද්දුවෙ ඕන කමෙන් නෙවෙ...ඒත් උබට ගොඩල් රිදුන නිසාද මගෙන් පලිගන්නේ.....කැරට් අලේ මට ලං වෙන්න එපා මේ විදියටවත්..මට  මේ හිත හදාගන්න කියලනම් ඔය කටින් කියන්න එපා කවදාවත් මම මැරෙයි......මම යැන්මි බදින්නේ උබව බේරගන්න උබ හුස්ම ගන්නවා මට දුර ඉදන් හරි බලන්න පුළුවන් නේ ....බය වෙන්න එපා කොල කැල්ලකට ඒකිට මාව ලියවුනාට කැරට් අලේ මං උබේ විතරයි....මං අසරණයි මාව තේරුම් ගන්න පොඩ්ඩක් බැරි වුනාද........කැරට් අලේ මගේ ඇස් වලට පේන්න නැවිත් ඉදින්කෝ මගේ හදවත රිදෙනවා.....උබ ඔය කට්න් වෙන කෙනෙක් ට කැමැතිනම් මං ලග ඉන්නේ මොන ලබ්බටද.......මම හිතහදාගන්න උත්සහකරන්නම් ඔය කටින් ඒ වචන අහනවට වඩා.....දෙවෙනි බත් කටත් මට හිරෙවෙන්න ආවේ මගේ ඇස් වලින් කදුළු එලියට එන්න පොරකද්දි............මම අහක බලාගත්තා....මාව පාලනයෙන් ගිලිහෙනවා....








𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now