𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭7°•.

79 17 12
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭7°•.

ɪ ᴡɪʟʟ ᴍᴀʀʀʏ ʜᴇʀ






මම හිතුවා වගේම මම ගෙදර ඇතුලට එද්දිත් ග්‍රැනී අත්දෙකත් බැදගන දොර දිහා බලාගන හිටියේ සොෆා එකේ වාඩිවෙලාමයි...










"මොකක්ද මේ ආයේ අලුතෙන් නටන්න හදන නාඩගම...."














"ඩේසී චුටි කුකූ කෑම කෑවද..."














"කෑම කටේවත් තිබ්බේ නෑ ඒ පොඩි දරුවා චුටි බේබී...."















"කෝ දැන්.."










"චුටි බේබිගේ කාමරේමයි..."












"කෑම එක දෙන්න මම අරගන යන්නම් ඩේසී..."
















"යිබෝ පුතා......කාගෙද ඒ ළමයා මට කියන්න එපා.....ඒ ළමයා අර..."


















"ඔයා හිතන දේ හරි ඒ දරුවා මගේ දරුවා...අර මුඩුක්කුවේ හැදුන මගේ ලේ....."














මම ඔහේ කියලා දැම්මේ ඩේසි යන දිහා බලාගන..කැරට් අලේ ගේ පන ඩිංග දැන් මං ලග ග්‍රැනී....










"යී බෝ ඒ දරුවා....."








"ග්‍රැනීට විශ්වාස නැත්නම් DNA ටෙස්ට් එකක් කරලම සැක නැතුව දැනගන්න......අහ් තව දෙයක් අර ශාන් ට නිකරුනේ කරදර කරන්න එපා....මොකද අපි වෙන්වෙලා ගොඩක් කල් ග්‍රැනී.....බට් මට බෑ මගේ දරුවට දුකක් දෙන්න.... ගුඩ් නයිට් ග්‍රැනී..."







මම ඩේසී කෙල්ල රෙඩි කරපු කෑම ටිකත් අරගන පඩිපෙල නැගලා ගියේ මගේ රූම් එකට....හොද හුස්මක් අරගන රූම් එකේ දොර ඇරගන ඇතුලට ගියා....කෑම ටික ටේබල් එක උඩින් තියලා කව්ද කියලවත් ගානක් නැතුව ඔහේ බලන් ඉන්න චුටි කුකු ගාවට ගිහින් ඇදෙන් ඉදගත්තා...















"අහ්ම් කුමාලයා...අනී ඔයාත මාව මතක් වුනාද.......ඔයාත නින්ද යම්න් නෑද....."













ඇදේ ඉදගන හිටපු චුටී කුකු මගේ බෙල්ල බදාගන මගේ මූණට එබුනා.....











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now