𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭0°•.

77 19 12
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭0°•.

ᴅᴇʟɪᴄɪᴏᴜꜱ ɪᴄɪɴɢ ᴄᴀᴋᴇ

මට නපුරුකම් කරපු අය මට දුන්න වේදනාව කොච්චරක්ද කියනවනම් සමහර අය මගේ ජිවිතේ දී මම දකිනවටත් කැමති නෑ....හැබැයි අම්මා කෙනෙක් පුතෙක් ගැන තීරණ ගන්නේ ඒ අනාගතේ ගැන හිතලා ....ඒක මට තේරෙන්නේ මටත් දරුවෙක් ඉන්න නිසා....ඉතින් යීබෝගේ ග්‍රැනී ගැන මට තේරුම් ගන්න පුළුවන් මොකද ගොඩක් දේවල් ග්‍රැනී එ දවස්වල දැනගන හිටියේ නෑ කියන්න මම දැන් දන්නවා...















"මේ යීබෝපුතා බයිසිකලෙන් වැටුන දවසක් ඒකත් පොටෝ ගහලනේ කයි පුතා..."
















"එයා මූණ කෙහෙක් ලෙල්ලක් කරන් අඩනවා...."












"ඔයා හරියට හරි හහ් හහ්....."












"එතකොට මේ පින්තුරෙ යීබෝ උපාදිය ගත්ත දවස..."












ග්‍රැනී මගේ අත අල්ලගත්තා ඒ අතින් මම ග්‍රැනී දිහා බැලුවේ  ඇල්බම් ඒකෙන් ආස් අහකට අරගන...













"දරුවෝ ඔයාට ජිවිතේ අමාරු කලාට මම ආයෙම සමාව ඉල්ලනවා දරුවෝ.."















"අයියෝ මැඩම් කීයේ ඉදන්ද මගෙන් සමාව ඉල්ලන්නේ.......මමත් ග්‍රැනීගේ තැන හිටියනම් මමත් ඒ දේම කරයි....."
















"මම කීයේ ඉදන්ද මට මැඩම් කියන්න එපා කියන්නේ....හනේ හනේ..."










"හිහී..."













"ඉතින්  ඔය දරුවා ගන්න හදන තීරණේ ගැන හිතුවද..."














"ඔව් ග්‍රැනී mr.sean ආයේ කවදාවත් මාව දකින්න එන්නේ නැතුව ඉන්නවනම් තමයි හොද... එයාලා ඇත්තටම මම ගැන දුක් වෙනවනම් එහෙම කරයි..."















"තුවාලේ තරම දන්නේ තුවාලේ තියෙන මනුස්සයා නේ......"




















"ඒත් මේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද..."














"ඔව් ඕනම දෙයක් අහන්න දරුවො.."














"ඉස්සර ග්‍රැනී  මට කැමති නෑනේද ඇයි දැන්..."
















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now