𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭9°•.

209 41 109
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭9°•.

ᴀ ɢɪғᴛ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

වයින් වීදුරු එකට ගැටෙන හඩවල් සමග සුළු කතා බස් තැනින් තැන  ඇසෙන්නට විය....වේග රිද්මයක් නොවු තරමක් සුමට සංගීතයක් වාදන වුනේ සාමකාමී පවුල් සාදයක් බව අගවමින්...නමුත් ව්‍යාපාරිකයන්ගෙන් මෙම පවුල් සාදය පිරිගියේ පවුල යනු ඉහලපැලැන්තියට ව්‍යාපාරිකයන් බවත් නැවත සිහිකරවමින්‍ය.තැන තැන සිදුවන සුළු සුළු කතා වල නව යුවල ගැන කතා කරන්නද ඔවුන්ගේ සම්බන්ධතාව නිසාම එකතුවන wang ව්‍යාපාරය වගේම sean ව්‍යාපාරය ගැනද සාකච්ඡා ඇති විය.ඒ වගේම Ballroom  සාද ගැනද කතානම් අඩුවක් නොවුයේ මෙහි මුලසුන හෙබුවේ චීනයේ ප්‍රසිද්දම ballroom  නර්ථනශිල්පිනිය නිසාමය.















"ඉතින් අපිට අයේම අවුරුදු කිහිපයක්ම බලාගන ඉන්න වෙයිද ballroom  සාදයකට.... wang meily "



 wang meily "

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.






"හහ් හා...ඒකනම් ඉතිම් මගේ ළමයින්ට බාර තීරණයක් "













"කිව්වත් වගේ කෝ ඔයාගේ ආදරණිය පුතාලා දෙන්නා...දකින්නත් ආසයි.....ඒත් මේ දෙන්නා ව්‍යාපාරික වැඩ වලට සම්බන්ධ  නෑනේ..."









"ලගදී තමා මගේ ව්‍යාපාරවලට සම්බන්ධ  වුනේ දෙන්නම ටිකක් විතර busy  ඉතින්..."








meily ව්‍යාපාරික සගයන් සමග කතා බහේ යෙදිලා හිටියා..ඒත් සමගම meily  ගේ ලගට අවේ meily  ගේ පුතා mr wang..







"excuse me..."







meily  ගේ පුතා lu han  මමාවත් පැත්තකට එක්කරගන ගියේ මමා වගේම පුතාත් busy  නිසාම කතා කරන්නවත් වෙලාවක් හම්බනොවෙන හින්දා....











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Wo Geschichten leben. Entdecke jetzt