2

86 22 21
                                    

රෑ නිදා ගන්න කලින් මන් මාවම බැලුවා කන්නාඩිය ඉස්සරහින් . අඇත්තටම මන් නපුරුයිද ? අඇත්තටම මන් අනිත් අය ගැන හිතන්නේ නැද්ද ? අඇත්තටම මන් ආත්මාර්තකාමීද ? එතකොට මට අන්ත් අයගේ හැගීම් තේරෙන්නේ නැද්ද ?

මන් ඔන්න ඔය දේවල් ගැන කල්පනා කරා   . මට දුකයි මට මෙහෙම හිතෙන එක ගැනත් . ඉතින් මන් ආයෙමත් ග්‍රැනීගේ ෆෝන් එක ගත්තා

රයිටර්ස් ලද රීඩර්ස් ලද මන්දා මන් ප්‍රොෆයිල් වල හොය හොයා ගියා   ඒත් මන් නැවතුනා .. තැනක ..

මට මේ වෙලාවට ගැලපෙනම් විදිහ දෙයක් කියලා මට හිතුනා . හරියට මගේ දැන් විදිහ කියලා හිතුනා . කවුරුත් නොදැක්ක මගේ යතාර්තය....

dead soul




_dead_soul_13

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_dead_soul_13

මට ඒ ප්‍රොෆයිල් එක දැක්කම ඒ ග්‍රෑන්මා ගෙන් අහන්න හිතුනා ..ඔයා හොදින්ද? කියලා . මට හිතෙනවා කලු පාටට ආස හැගීම් ගොඩක් තියෙන සන්වේදි අය කියලා ..

ඉතින් මන් එයාගේ  unexpected  wish පොත උඩින් ටැප් කරා .ඕවූ ඒ පොත නිකන් රෝලකෝස්ටර් එකක් වගේ උනා

තරුවක් කෙනෙක්ගේ ජීවිතේ ඒ විදිහට වෙනස් කරනවද ? තරුවක් වටා මේ වගේ ලස්සන ෆැන්ටසියක් . එක පැතුමකින් අතීතෙට අරයන් යන්න ? අතීතෙට ගිහිනුත් තමන් ආදරය කරන කෙනාට වැඩියෙනුත් එක්ක ආදරය දෙන්න ? එයාව බලාගන්න ? . අනේ තරුවකට අඇත්තටම පුලුවන් නම් කෙනෙක්ව අතීතෙට ගෙනියන්න ...

මාව ග්‍රැනීගේ කාලෙට ගෙනියන්න ..

මන් එහෙම හිතාගෙන බැලුවේ අහස දිහා . අහස උසට ගොඩ ගැහුනු කුලුනු වගේ මහා ගොඩනැගිලි එක්ක මන් තනි උනා ...
ග්‍රැනී ගේ යාලුවෝ ඒ කාලේ ලියපු විදිහ නෑ නේ දැන් ලෝකේ

ඒත් මේ වෙනකන් කියවපු කතා දෙක නිසා මටත් නොදැනිම දෙයක් අලුතෙන් පටන් අරගෙන ...

ඔව්ව්

මන් මේ අත්බූත අහස දිහා බලාගෙන එක එක ෆැන්ටසි මවන්න පටන් අරගෙන ... මන් හිතන්නේ මට දැන් ඕනේ නින්දක්..

ඒත් කොහේ නිදා ගන්නද තවත් ලස්සන කතාවක් රෙකමන්ට් වෙලා තියෙද්දි . මන් දන්නේ නෑ ග්‍රැනී ඒ කාලේ කොහොම නිදා ගත්තද කියලා මේ තරම් ලස්සන කතා එයාගේ වටේ තියාගෙන .

(binkundi be like :  උඹේ අත්තම්මත් නිදියව්වේ නෑ යකොව් 🥲 )

Framed Memories Where stories live. Discover now