6

62 18 5
                                    

මන් කිව්වේ කලින් කතා සේරෝගෙන්ම මගේ ක්‍රශ් එක ගැන මගේ හිතට හොදටම දැනුනා .  ඒත් මන් ලොකු දෙයක් තේරුම් ගත්තා තව කතාවකින්

  ඒත් මන් ලොකු දෙයක් තේරුම් ගත්තා තව කතාවකින්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

CHAVIOT7

Euphoria ... ඒක පිස්සුවක්   . එතනත් ඉතින් මට සියෝ ජූන් ගැන මතක් කරා . කෙල්ල කොයි තරම් ආදරය කරත් කොල්ලා වෙන කෙල්ලෙක් පස්සේ යනවා.

මන් හිතුවේ ඩෝරා තමයි පොට්ටම කෙනා කියලා . නෑ නෑ ඒ කතාව අස්සේ ඉන්න jk වගේම මගේ ජීවිතේ ඉන්න පොරත් ඩෝරට අන්තව පොට්ටයි

ඉතින් සේරෝම අවසානයේ මට තේරුනේ

තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නෑ කියලා දුක් වෙලා රිද්ද ගන්නේ නැතුව තමන්ට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න කියන එකයි  (  e akka qvve)

මට තේරෙන්නේ නෑ අඇයි කියන්න .මට මේ වගේ අවවාද කිසිම තැනකින් හම්බ වෙලා නෑ . අඩුම යාලුවෙක් වත් ඔහොම දේවල් කියලා නෑ . එක්කො ග්‍රැනි ගේ කාලේ හිටපු තරුන අය බුද්දිමත් . නැත්තන් අපේ අය හද්ද ගොන්

මන් දෙවෙනි හේතුව යටින් ඉරක් ගහන්න කැමති

කොහොම උනත්

මන් හිතන්නේ මේ හේතුව නිසයි මට ග්‍රැනීගේ යාලුවෝ සේරම හුගක් ස්වීට්ව දැනෙන්නේ

Framed Memories Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ