9

61 16 12
                                    

මන් කරන්න ඕනේ මෝඩම වැඩේ කරා   . අඇත්තෙන්ම... රෑ මැද හොල්මන් කතා කියවන එක මහ මෝඩ වැඩක් . විශේශයෙන් තනි කාමරේක ඉද්දි

ඉතින් ඒකට හේතු උනේ

ඉතින් ඒකට හේතු උනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

uvi_girl

The lastt vieww

කවුද දන්නේ ඕක හොරර් කියලා . බ්‍රදර්හුඩ් ටැග් එකත් එක්ක පටන් ගත්ත විදිහට හිතුවෙම පුරාවස්තු හොයන් යනවා කියලා . හැබැයි කට්ටියම මරු අඇන්ටික් බඩුවකට අහු උනා. ඒක වෙනම කතාවක්

මටත් සහෝදරයෙක් හිටිය නම් කියලා හිතෙනවා ඒක කියවද්දි . ඒකේ ජිමින් වගේ යාලුවෙක් හිටිය නම් කොච්චර දෙයක්ද . අනේ

ඒක හරි ලස්සනයි . ඒත් දැන් සූ දාන්න යන්නත් බයයි . ඒ ග්‍රැනී හිටිය නම් දන්නවා කරන දේ හුම්.. අන්තිමේදි මට නිදා ගන්න උනේ චූටො රොබෝ තුමාව බදාගෙන .

මන් මේ කල්පනා කරේ මේ ආමී කියන ජීවීන් ගැන . වට්පෑඩ් එකේ එක රයිටර් කෙනෙක්ගේ කමෙන්ට් / මැසේජ් බෝඩ් එක බලද්දි එක්කිනෙක් ඉන්නව නම් ඒ කෙනාම තව තැනකත් ඉන්නවා.

මෙයාලා නිකන් ආත්ම වගේ නේ . හැම තැනම ඉන්නවා .  අමුතුම දේ තමා එක තැනක සැසී වෙද්දි අනිත් තැන ෆනී . එයාලා කොහොමද අනේ වයිබ් එක අනිත් අයට ගැලපෙන්න වෙනස් කරගන්නේ . මටත් එහෙම කරන්න ඕනේ

පොත් අස්සේ මට ස්ටඩි ටිප්ස් , අමුතු අමුතු කරුනු , මීම් , සෝන්ග්ස් අරවා මේවා ගොඩක් හම්බ උනා . මට තවම්ස් අමුතුයි අනේ මෙයාලා තමන් දන්න හැම දේම අනිත් අය එක්ක බෙදා ගන්න එක ...

මන් අද අලුතෙන් හොයා ගත්ත දේ තමයීඊ ඒ හැමෝම ලග ලග වයස් වල නිසා එයාලා එයාලගෙම  අයට දෙන අඇඩ්වයිස් වයසින් ගොඩක් වැඩි වැඩිහිටියෙක් දෙන අඇඩ්වයිස් වලට වඩා දැනෙනව  කියන එක

Framed Memories Where stories live. Discover now