4

72 19 10
                                    


උදෙ පාන්දර නැගිට්ට ගමන් ආයෙමත් ෆෝන් එක අතට ගත්තා . අඇත්තටම මට පුලුවන් මම් මටම බනින්න මන් කියන්නේ go and get a life fker !කියලා .

අඇයි දෙයියනේ පොත් එක්ක බෑ නේ මේක කරන්න . ඒ අස්සේ මන් තව පොතක් හොයා ගත්තා .

 ඒ අස්සේ මන් තව පොතක් හොයා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jkgirlrash

A beautiful love.. අනේ මගෙ හිත සසල කලා . මෙහෙමයි . මන් අලුතෙන් දෙයක් හොයා ගත්තා . වට්පෑඩ් එකේ එක එක කතා තියෙනවා එකම කොල්ලො හත ගැන ලියවුන? පුදුමයි නේද. සමහර විට එයාලා ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද අඇති

ඉතින් අර කතාව ආටිස්ට් කෙනෙකුයි ෆෑන් කෙනෙකුයි අතර යන එකක් . අනාගතේ ඉදන් ඒ කතාව කියවද්දි තනි අඇහැට අඇඩෙනවා මොකද ඒ හත් දෙනා මැරි කරපු අයව දකිද්දි .

එක අතකින් ග්‍රැනී ලා පව් නේද . සමහර අයට ආසම ආටිස්ට් ව වත් බලන්න බැරි උනා නේ . හරියට මගේ ආදරය වගේ

නෙදකින් ඒ හිපාටුවව මතක් උන හැටි . ඔව් ඒ සියෝ ජූන් කියන කොරියන් කොල්ලා . ඔය හැලපයට මගේ හද පතුලෙන් ආපු ලව් එක බර වැඩි උනා .

ඒකමේ සයිබීරියන් කෙල්ලෙක් පස්සේ යන්නේ .

ඔන්න ඔන්න ඉතින් විරහා වේදනාව එනවා .

ඒක පැත්තට දාලා මන් my you කියවන්න ගත්තා . අනෙව් මන් හිතුවේ නෑ මන් පිස්සෙක් වගේ කොට්ට වලට ගහයි කියලා කතාවක් නිසා . ඉහිම් සමහර තැන් වලට මන් කොට්ට අස්සේ මූනත් ඔබා ගත්තා

අනේ මට මේ කතාව ග්‍රැනී කියවපු හැටි බලන්න තිබ්බ නම් . සමහර විට එයා ඒ කාලේ පිස්සු වාට්ටුවක් වෙන්න අඇති...

මන් හිතන්නේ මගේ දවසම මූසල වෙලා ගියා ක්‍රස් එක මතක් උන නිසා . හහ් ..

ඒ අස්සෙදි මට හම්බ උනා *තවත් එක කතාවක්*

Framed Memories Where stories live. Discover now