11

73 16 40
                                    

මේ ටිකේ අම්මා අදහස් කරපු දේ මට තේරුනා . අඇත්තටම මන් හුගක් දේකල් උගෙන ගත්තා . මන් හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා අනේ මේ සති දෙකට .

මන් දෙයක් කියන්න කලිනුත් හිතනව අ.අනේ එයාලා මාව වෙනස් කරපු තරමටම මන් එයාලට ස්තූති වන්ත වෙනවා .

ආමි මාතෘකා අස්සේ මට තවත් කෙනෙක්ව හම්බ උනා . වෙනම මන් කියන්නේ ස්පෙශල් ස්ටයිල් එක්කින් කතා ලියන

 වෙනම මන් කියන්නේ ස්පෙශල් ස්ටයිල් එක්කින් කතා ලියන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Coakroach_in_Toilet

කියන ටීම් එක ගැන ගොඩක් කතා එයා ගාව තියෙනවා. වීදි දරුවෝ ?? අමුතුයි නම හැබැයි . හැබැයු ඒ හැම කතාවකටම හිනා යනවා අනේ .

ඉතින් මට තොරතුරු හොයන්න තවත් ටීම් එකක්  එයා නිසා හම්බ වුනා

ඒ වගේම මගේ ග්‍රැනී ගේ නෝට් එක්ක තිබුනා එයාට මුලින්ම උදව් කරපු අය අතරෙන් එක්කිනෙක් කියලා coakroach in toilet  .  මට අනුව ගොඩක් අයගේ අඇගයීමට ලක් වෙන්න ඕනෙ කෙනෙක් තමයි මේ ඉන්නේ . කතා ලියන්න දක්ශයි වගේම හැමෝටම උදව් වෙනවා .

රෙස්පෙක්ට් ග්‍රැනී

( smvenn smvenn nki krt  😅😅)

මන් දැන් දන්නවා හැමදේටම හේතු . ඒ හැම කෙනෙක්ම හරි දක්ශයි . මන් මුලින්ම කිව්වා එයාලා පවුලක් වගේ කියලා .වගේ නෙවෙයි තමයි

උදාහරන ගැන කිව්වොත් සිල්වර් මිරර් සහ එයාගේ සෝලි . ආමිගර්ල්920  සහ එයාගේ දහසක් වූ දරුවන් . ස්නෝවි , බින්කුන්ඩි වගේම coakroach in ...   මට නම් කියන්න බැරි උන සේරෝමත් හරි එකමුතුයි

එයාලා හැමෝම සහයෝගී . හැමෝම අනිත් කෙනාට උදව් වෙනවා . ඉතින් බන්ග්ටන් කියන පුන්චි කන්ඩායම යටතේ යාලුකම් දහස් ගනනක් නිර්මානය උනා කියන එක බොරුවක් නෙවේ .

මන් යොමු උනේ වට්පෑඩ් පැත්තට උනාට එයාලගේ සින්දු වෙනම අද්‍යනය කරන්න පුලුවන් .

මන් අවසාන වතාවට ග්‍රැනීගේ අකවුන්ට් එකෙන් අනවුන්ස් එකක් දැම්මා . මට ආසයි එහෙම කරන්න .

මන් එහෙම්මම කදුලු ගලන අඇස් වලින් ෆෝන් එක දිහා බලන් හිටියා . මට දැනෙනවා මන් මල් පිරුන සකුරා ගස් කැලේක තනි වෙලා වගේ . හරියට කාගෙ හරි මතක අස්සේ තනි වෙලා වගේ . හරියට මිනිස්සු ගොඩක් සතුටෙන් හිටපු තැනක් දැන් පාලුවට ගිහින් වගේ .මට මහ ගොඩක් තනි කමක් දැනෙනවා . හරියට මට දැනෙන්නේ මාව ගැලපෙන්න ඕනේ ග්‍රැනීගේ කාලයට කියලා .

ඉතින් සියල්ල අවසානයේ මට තේරුනා .. මන් තව දුරටත් මේ ලෝකේ නැති දෙයක් නේද මේ වැලදගත්තේ කියලා .

ඒත් මන් බය උනේ එක පාරට ආපු නොටිෆිකේශන් සවුන්ඩ් එක නිසා

Framed Memories Where stories live. Discover now